Events Gossip News News

අපේ කලාකරුවෝ විරෝධාතා!!

 

අපේ කලාකරුවෝ  මෙතනින් ඡයරුප පෙළ නරබන්න.මේ වන විට අපේ රටේ කලාකරුවන් සැම අංශයකින්මජනතාව වෙනුවෙන් විරෝධාතාවේ යෙදෙනවා .ලෝකේ රටක් අර්ජික වුනාම ජනතාවගේ හඩ දෙසපලුවන්ට පීඩනයක් ඇති කිරීමට විශේෂ පණිවිඩයක් ලබා දෙනවා .රජයෙන්ඇත්ව ඉදිරියට එන්නේ හඩක් නගන්නේ හොද සීමිත කලාකරුවන් වීම අපට පැහැදිලිව පෙනී යනවා. රටට පොදු වැඩපිළිවෙලක් තුලින් කලාව ගොඩගන්න රජයකින් විය යුතුයි. නමුත් එසේ නොවේ. සිදුවෙන්නේ පුද්ගලිකවතමාගේ බඩගෝස්තරය හෝ මොනා හරි ජරාවක් අරං පැත්තකට වෙලා සිටීමයි . කඩේ යනවා කියන්නේ අන්න එකට. ඒ අය මේ අවස්ථාවේ හැංගිලා ඉන්නේ. මේ රජය විපක්සෙ සිටියදී විසේශයෙන් කලාකරුවන් ගේ උත්සව ගණනාවක් Media තුලින් ජනතවට ඉදිරිපත් කලා. රාජපක්ෂ ලාගෙන් හෝ මේ රජයෙන් කිසිදු උද්දව්ක් මා ලබා නොමැති බව ජනතවට පැහැදිලිවම කිව යුතුයි . ඇත්තෙන්ම සිදුවුනේ මගේ නම විනාශ වීම පමණයි. එසේම මටවිශාල අසාධරණයක් සිදුවූ අවස්ථා එමටයි . කෙසේ හෝ අපේ රටේ සුපුරුදු පරිදි හොද සිදුවිම් තැනක් නොමැති  අතර අසාධාරණය රජ කරනා සමාජය ගෙදර යැවිය යුතු කාලය දැන් එල්බ ඇත..  සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122.

Loading spinner

Related posts

අල්ලපු ගෙදර – නවතම චිත්‍රපටිය මුහුණත් උළෙල

admin

Picasso- Austasia Sports &Leisure Club (Premier Bash)

admin

Proud of Our Army Commander – Shawendra Silva – Happy Birth Day !!

admin