Events Gossip News News

කතෝලික විරෝධතාව !!

 

කතෝලික විරෝධතාව මෙතැන ඡයරුප සියල්ල දැන් නරබන්න . වත්මන් රජයෙන් කිතු බැතියන්ට බරපතල  අසාධාරණ  රැසක් සිදුවෙමින් පවතී. එසේම දැන් ජනතවට ආර්ථික  වශයෙන් ජිවත්විය  නොහැකි වතවරණයක්  උදා වී ඇත.එ අනුව තම රෑල කිසිදිනක අත් නොහරින සහ තනි නොකරන බැටළු එඩේරා ( කිතුනුවන්ගේ නායකයා )අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ  ජනතවට නිවැරදි නායකත්වය  ලබාදෙමින් සිටි. අද බලයේ සිටින දෙසපළුවන්ට  ජනතාව පිලිබදව කිසිදු හැගීමක් නැත .ඇත්ත වශයෙන් කියනවා නම් හොරු /මංකොල්ල කණ්ඩායමක් රට  විනාශ කරමින් සිටි. ඈත අතීතයේ  ජනතව විසින් රට බෙරා  ගත්තා  අද තමා රට  සැබෑ ලෙස රට බේරාගැනීමේ සටනක් අපට ඉතා පීඩාකාරී පසුබිමක කරන්න සිදුවෙලා .තියෙන්නේ. ඔබ දෙවියන්වහන්සේ සමග ගමන් කරන්නේ නම් කල නොහැකී දේත් කල හැකි දේ බවට පත්වෙනවා. අපේ රටට & ජනතවට දෙවි රැකවරණය නිරතුරුව ලැබේවා !!.  සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122.

Loading spinner

Related posts

සුපිරි නිලි විශාකා සිරිවර්ධන උපන්දිනය 2020 !!

admin

රුපලාවන්‍ය සම්මාන -ලංකාවේ ප්‍රථම වරට පැවත්විය .විශේෂ photograpy මෙම වෙබ් අඩවියෙන් පමණි. දිනපතා නරබන්න .

admin

ශෂිකලා හෙට්ටිආරච්චි – උපන්දිනය 2021

admin