Events Gossip News News

කලා & Media විරෝධතාවය !!

 

Gota-go- Home ගමේ  ඡයරුප මෙතන Click දැන් නරබන්න. මෙරට කීර්තිමත් කලාකරුවන් & Media අය & ක්‍රීඩකයන් ඇතුළු බුද්ධිමතුන් සැමදෙනාගේම එකතුවෙන් සහභාගී වූ ඉතා සාර්ථක විරෝධත්වය දැන්  ඔබට දැකිය හැක.මෙම අරගලයට පන පොවන්නේ සම්පුර්ණයෙන්ම තරුණතරුණියන් වේ. එසේම නිර්මාණශීලි & නව තාක්ෂණය යොදාගෙන කරන  මනරම් නිර්මාණ අපට  දැකිය හැක.  වීවෘත වේදිකා තුලින් ඔවුන්ගේ දක්ෂතා පෙන්වීමට /සංගීත නිර්මාණ (අරගලය ) දැන් අවස්ථව .   Gota-go- Homeගම ආදර්ශමත් සංවිධානයකි. සැමදෙනාටම අහාර /බිම /වතුරසැපයීම  සේවය පැය 24 සිදුවෙනවා මෙයට සහභාගී වන සියල්ලම කළු පාට ඇදගෙන රජයට විරෝධය දැක්වීම විශේෂ දෙයක් ලෙස දුටුවා . මුතු තරංගා බිලිදු බබා වඩාගන විරොධාවයට සහභාගී වුනා . ජනප්‍රිය නිලි දමිතා අබේරත්න  කල කථාව අතිවිශිතයි .ඇය නිතර ජනතාව සමග ලෙන්ගතුව ඇසුරු කරන අයෙක් ලෙස දමිතා කලකතාව  කලාකාරිනියක් ලෙස කවුරුත් අගය කරනවා . එසේම යොවුන්  ගායක ෂෙහාන් දෙසපළුවන්ගේ බල තාන්නාවට වන අවසානය පිලිබදව වේගවත් කතාවක් කලා. මේරියන් කණ්ඩායම් නායක නලින් පෙරේරා අරගලය වෙනුවෙන් කල කතාව ජනතාවගේ හීත් තුලට සමීප විය. මොවුන්ගේ විශේසත්වය වන්නේ මිට පෙර කිසිදු  දේශපාලන වේදිකාවක පක්ෂ වෙනුවෙන්  පෙනී නොසිටීමයි. .එනම් ස්වධීන කලාකරුවන් විමයි . ඒ නිසා ඔවුන්ගේ නිර්භීතකම අපි අගය කල යුතුවේ .      රට විනාශ කල දේශපාලුවන්  මේ අරගලයට බය වී සසල වී දැන් ජනතවට බයේ හැංගි සිටි. මින් ඉදිරියට දෙසපලුවන්ට හොරකම් කිරීමට  නොලැබෙන බව අරගල භුමියේ සිට දෙන පණිවිඩය වේ. ඇත්තටම රට හොරුන්ගෙන් බේරාගැනීමේ සැබෑ සටන දැන් ක්‍රියාත්මක වෙමින් නොනවත්වා ඉදිරියටත් කරන අරගලයට සුභ පැතුම් ! උපරිම සහයෝගය !! Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Loading spinner

Related posts

Rohana Bogoda Marriage Life 40 & උපන් දිනය 60

admin

රංගන ශිල්පිණි -නයනා කුමාරි -Salon Nayanart -New Operning

admin

ඉසුරු ලොකුහෙට්ටිඅරච්චි රුරටා !

admin