ජයතිලක හේරත් අවමගුල ඡයරුප පෙළ දැන් මෙතැනින් නරබන්න. අපේ සිනමා & ටෙලි & වේදිකා ප්‍රවිණ රංගන ශිල්පියෙකු ලෙස ජනතාව දනී.ඔහුගේ නිසල දේහය ඊයේ සුද්ර්ශි ශාලාවේදී තැන්පත් කර ජනතාවට නැරබීමට අවස්ථාව ලබා දුනි. ජයතිලක හේරත් යහපත් අහිංසක කලාකරුවෙක් ලෙස මා දැක තියෙනවා. ඒ නිසා කලාවේ සිටින සැබෑ කලාකරුවන් ( හොද අය ) රැසක්ම පැමිණ සිටියා.ඔහු ජිවත් වී සිටි කාලයේ මනුශ්‍යකමින් සිටි කලාකරුවෙක් බව බොහෝ දෙනා මා හට පැවසුවා. Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා අළුත් පරපුරට අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට Event & weddings ඉදිරිපත් කරන්නෙමු. ජනතාව අතරට යන්න -0771777122