නිලි මේනකා මධුවන්ති Click මෙතන ඡයරුපපෙල දැන් නරබන්න. යෝවුන් නිළි. Model ලෙස කලාවේ සිටි. ඇය සිනමා &පුංචි තිරේ දැකීමට ලැබේ මේනකා මධුවන්ති රාගපැ ජිවිතේ ලස්සනයි චිත්‍රපටියේ සුරුපි නිලියක් ලෙසද ,කොළබ සන්නිය චිත්‍රපටියේ හාස්‍ය ගෙනදෙන චරිතය ද ජනතාවට අදත් මතකයි,. නිලි මේනකා මදුවන්ති රට හැර යයි .අද කලාව ගොඩනගන්න වැඩපිලිවේලක් ඉක්මින් අවශ්‍යවේ .වෘත්තිය කලාකරුවන් අප රැකගත යුතුයි නේද? මෙවැනි දක්ෂ ,අය නැතිවුනොත් කලාව අනතුරේ හිතන්න..මේනකා මධුවන්ති සිනමාවේ කල නිර්මාණ අපට මතකයි. . දක්ෂ, සුන්දර ,රංගන ශිල්පින් හදුන්වා දීම මෙමගින් සිදුවනවා. එමෙන්ම අළුත් සංස්කරන රුරටවක් මගින් රසිකයන්ට වඩාත් ඔපවත් තාක්ෂණිකඅලුත් කලාවක් ද ඇතුලත් කොට තියෙනවා . නිලි මේනකා මධුවන්ති සුභ පැතුම් !! සටහන -සුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට Event & weddings ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event දැන්ම පළකරගන්න එවන්න 0771777122 ජනතාව අතරට යන්න. ,