Gossip News Model Photos News

හිරුෂි වසුන්දරා රුරටා !!

යොවුන් නිළි හිරුෂි වසුන්දරා  -දැන් Click කර ඡයරුප පෙළ නරබන්න .ඈත පිටිසර ගමකින් පැමිණි සුන්දර වසුන්දරා මේවනවිට පුංචි තිරේ ජයගෙන ඇත.ඇයගේ ලස්සන ඉස්මතුවන්නේ දිගු වරලස නිසයි . හොද ඡයරුපි පෙනුමක්  හිරුෂි වසුන්දරා සතුවේ .   දැන්  රංගන ශිල්පිණියක් ලෙස ඇය කලාවේ   නිරත වේ. එසේම ජනප්‍රිය ටීචර් අම්මා /සයෝනරා /පාවෙලා වලාකුලේ ඒවිද අම්මා / යන මේදිනවල ජනප්‍රිය නාට්‍ය සියල්ලම හිරුෂි වසුන්දරා විසින් ප්‍රධාන චරිතය රගපා ඇත.   .මේ දිනවල වසංගත නිසා කලාව ජනතාවගෙන් ඇත් වි සිටින බැවින් කලාකරුවන් ගේ යහපත වෙනුවෙන් මාගේ සංකල්පයක් අනුව  රසික ඔබලා වෙනුවෙන්නව තාක්ෂනය  සමග  ඉදිරිපත් කෙරේ. -යොවුන් නිළි හිරුෂි වසුන්දරා ගේ කලා දිවියට සුභ පැතුම් !! සටහන -සුරේන් අබේසුන්දර -0771777122 දිනපතා Wedding & Event නරබන්න .ඔබේ ඡයරුප පළකරගන්න අමතන්න -0771777122-ජනතාව අතරට යන්න

Related posts

Wijaya Kumarathunga – 33 උපහාර !!

admin

Poto Shoot-Supriya Abeysekara

admin

නුවන්තිකා සේනාරත්න රුරටා !!

admin