Birthday party

Hot සුරූපී නිළි -තිළිණි පෙරේරා උපන් දිනය Thilini Perera B Day -නවක නිලියන්ගේ වෙබ් අඩවිය

 

නිරෑපණ ශිල්පිනියක් ලෙසින් ප්‍රසිද්ධ තිලිණි පෙරේරා මේ වනවිට ටෙලිනාටයය සහ සිනමා රංගන ශිල්පිනියක් ලෙසින්ද ජනතාව අතර ජනාදරයට පත්ව සිටියි..අපේක්ශා,සල් සපුනා,වළාකුලු දොරින් එහා,ඉත්තෝ,ඉරැදේව,උරැමයක අරගලය,ආදර දෑසක් යනාදි ටෙලිනාටයය විස්සකට පමණද සුබා තෙරණියෝ,ශ්‍රී සිද්ධ යන චිත්‍රපට වලටද රංගනයෙන් දායකත්වය ලබා දී ඇති ඇගේ රංගන දිවියේ හැරවුම් ලක්ශය වන්නේ ටිකිරි රත්නායක මහතා විසින් අදයක්ශනය කල මුතුකුඩ ටෙලිනාටයයයි..එහි ප්‍රදාන චරිතය වන මුතුකුඩ මැණිකෙගෙ චරිතය හරහා අදටත් ප්‍රේක්ෂකයන් සහ ක්ශේත්‍රයේ කා අතරත් ඇය ප්‍රසිද්ධියට පත්ව සිටින්නේ මුතුකුඩ මැණිකේ විරැදාවලියෙනි.පසුගිය 24 වනදා බොරලැස්ගමුව “නෙස්ට්” හිදී ක්ශේත්‍රයේ අයගේ සහභාගිත්වයෙන් ඇගේ උපන්දිනය උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබුවා.

සුරූපී නිළිතිළිණි පෙරේරා උපන් දිනයක්   Gossip Lanka Ralla

සුබ  පතයි .ඔබට නිරතුරුව  දේවි පිහිටයි

Suren Abeysundera -0771777122

 

Related posts

විශාරද Deepika Priyadarshani – සුභ උපන් දිනයක් වේවා !! 2020

admin

Rohana Bogoda Marriage Life 40 & උපන් දිනය 60

admin

කලාකරු කාවිංග ගේ දියණිය – B DAY(සැමගේ event එවන්න ) නව තාක්ෂණය poto edith -තරු රැසකගේ රැල්ල -0771777122

admin