Events Gossip News

සැමට සුබ අළුත් අවූරුද්දක් වේවා !! – 2020

 

අලුත් අවුරුද්ද -මහා  සිකුරාදා -පාස්කු ඉරිදා  -සියල්ල යෙදුනේ පසුගිය  දිනවලයි .

කොරෝනා වසංගතෙන් අසරණ වෙලා සිටින ජනතාවට  – ගෙදරටම  වියළි පාර්සල්

බොහෝ තැන්වල බෙදාදීම ඡයරුප -ITN -සභාපති -සුදත් රෝහණ  ඇතුළු සමාගම් රැසක්

කලාකරුවන්ට      වියළි පාර්සල්  බෙදාදීම ඡයරුප -තැන් තැන්වල   අව්රුදු සමරු හැටි – ඡයරුප

පෙළක්  දැන් ඔබට නැරබිය හැක.

කෙසේ වෙතත් අද වනවිට ලංකාවේ  තත්වය යහපත් අතට පත්වෙමින් පවතී.අදුරු නිතිය -සීමාවල්

ලිහිල් කිරීමට රජයේ අවධානය දැන් යොමු වෙමින් ඇත.

කොරෝනා වසංගතෙන් ලෝකයේ  ජය ගැනීමට කල  සටන්නෙන්  ලංකාව  හොද නමක් දිනා ඉදිරියෙන්ම සිටි .

ඒ සදහා ලෝක බලවතුන් ගේ  ඉදිරියේ ජනාධිපති – ගෝධාභය රාජපක්ෂ මැතිතුමා ගේ නම 9 – ස්ථනය  සටහන් වී තිබීම

සුවිශේෂ බව  ලෝකයම පිළිගනී .එසේම ආසියාවේ රටවල්  අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටි.

එක  කණ්ඩායමක් ( ටීම් ) ලෙස – ඉලක්කය ජය ගැනීමට කල සටන -අපේ රටට හොද කීර්තියක් ගෙනදීම  ජනතාව අද

අගය කරන්නෙමු .ඔබ සැමට  සුබ අළුත්  අවූරුද්දක්    වේවා !!

අන්  අයත්  ජනාතාවට  කිසියම්    සහයෝගයක්  ලබාදෙන්න .ඔබ රට වෙනුවෙන් කරණ  සුළු  දෙයක් වුවත් – එය ජනතාවට

මහමෙරකි .

ඔබගේ  ජනතා මෙහෙවර පළකරගන්න අමතන්න -0771777122

* සටහන – සුරේන්  අබේසුන්දර

Related posts

අතුල (රෝසි සේනානායකගේ)සැමියාගේ අවමගුල -ඡයරුප

admin

නිළි Susantha Chandramali උපහාර පිණිස තිසුරිගේගේ විවාහය රසිකයන්ට ..

admin

#චිරං ජයතු-ගොඨාභය රාජපක්ෂ අපේ ජනපති තුමන්ට !! Our- President

admin