Events

සහෝදර මංජුල තේනුවර (සිරස)- පැවිදි ජිවිතයට පිවිසේ ..

 

අපේ සහෝදර ජනප්‍රිය  මධ්‍යයවේදී -මංජුල තේනුවර ( සිරස) කල lunch -time -Tv  වැඩසටහන ඔබට මතක ඇති. ඊයේ

සසුන්ගත කිරීමේ මහා පිංකම -මිනුවන්ගොඩ  භික්ෂු ආයතනයේදී    දී පැවැත්වුණා.  ගිහි  ජිවිතයෙන් සමුඅරන්

පැවිදි දිවියට පිවිසෙන ලදී .

සහෝදර මිතුර –

සසර ගමනින්  එතෙර වන්නට පිං ලැබේවා !!

ඔබට -තෙරුවන් සරණයි !!

සටහන -සුරේන් අබේසුන්දර

 

Related posts

සුපිරි Actor – අමිල අබේසේකර & තේජා – ඡයාරුප

admin

සුරූපී ගුවන් සේවිකා & රංගන ශිල්පිණි දිනිති වල්ගමගේ අලුත් Photo Shoot ඡයරුප පෙළක් .

admin

ඔබත් පරිස්සම් වෙලා -රටත් පරිස්සම් කරගමු

admin