Birthday party Events Gossip News

#චිරං ජයතු-ගොඨාභය රාජපක්ෂ අපේ ජනපති තුමන්ට !! Our- President

 

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමගේ  ඊයේ  උපන්දිනය  පැය 3  තුල 12000 වැඩිය සුබ පැතුම්

ජනතාවගෙන් ලැබිණ. පස්වරුවේ ඓතිහාසික ජය ශ්රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්හි නිරත වීමි.

අනුරාධපුර පුදබිමට පැමිණ අටමස්ථානාධිපති ආචාර්ය පූජ්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගෙන අනතුරුව උඩමළුව වෙත ගොස් බෝධීන් වහන්සේට සිවුරු පිරිකර පූජා කර ආගමික වතාවත්හි නිරත විමේ භාග්ය උදාවිය.

පුදබිමට පැමිණ සිටි ජනතාවද  ජන්ම දින සුබ පැතුම් එක් කළ  අයුරු දැක්වේ .චිරං ජයතු මැතිතුමනි. ච්රං ජයතු ..ගොඨාභය රාජපක්ෂ අපේ ජනපති තුමන්ට !!  Gotabayarajapaksa

 

සටහන- සුරේන් අබේසුන්දර  –  සුබම සුබ උපන්දිනයක් වේවා…!චිරං_ජයතු

#චිරං ජයතු-..ගොඨාභය රාජපක්ෂ අපේ ජනපති තුමන්ට !!

Related posts

Actor -Sarath Dikkumburaට – සම්මානයක්

admin

FILM MAKERS & ARTISTS CIRCLE (FMAC)- සංවිධානය

admin

සියළු පක්ෂ නායකයන් -කොරෝනා පරදවන්න එක්වේ Photo .සැමගේ

admin