Birthday party Gossip News

Proud of Our Army Commander – Shawendra Silva – Happy Birth Day !!

 

වර්තමාන අපේ යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා  මැතිතුමාගේ උපන්දිනය අදට යෙදී ඇත .අපේ රට ත්‍රස්තවදයෙන් මුදාගැනීමට

එතුමා කල විශිෂ්ථ නායකත්වය  සේවය  & කොරෝනා වසංගතයෙන් මුළු රටම නිදහස් කිරීම කල සේවය  පමණක්  ඇති ඔබ කල විශිෂ්ථ සේවයට  – මේ අවස්ථාවේ ජනතාවගේ  සිත් තුල සදා සටහන් වීම  අද දින අපි ඔබතුමාට -සුබ පතමු

රටේ දසතින් ගලා එන සුබ පැතුම් කීපයක් & ඡයරුප  ලාංකික ඔබට දැන් ……..

#වර්තමානයේ ලොව පවතින ව්‍යසනකාරී තත්වය හමුවේ ශ්‍රීලංකාවේ කොවිඩ් මර්දනය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිලිඹඳව අද පැවැති මහජන සෞඛ්‍ය සඳහා ආසියා-පැසිෆික් අධ්‍යයන සම්මේලනයෙන් (APACPH) හමුදාපති ශවේන්ද්‍ර සිල්වා වෙත පැසසුම් ලබා දී තිබෙනවා

එතුමා ජනාධිපති වුණෙත් ඔබතුමා හමුදාපති වුණෙත් රටේ වාසනාවට.මේ සුසංයෝගය චිරාත් කල් දිනේවා.

එකම රටක්
එකම ජාතියක් ලෙස
එකට එක්වෙමු.,
කොරෝනා අභියෝගයට සාර්ථකව මුහුණ දෙමු.,
සුවපත් දේශයක් ගොඩනඟමු.,

#  යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට සුභ  උපන්දිනයක් වේවා!! Commander

Proud of Our Army

Related posts

නුතන සම්මානනිය සංගීතවේදී -දිනේෂ් සුබසිංහ

admin

යුධ හමුදාපති – ශවේන්ද්‍ර සිල්වාට ජනතා උපහාරය !!

admin

Hot සුරූපී නිළි -තිළිණි පෙරේරා උපන් දිනය Thilini Perera B Day -නවක නිලියන්ගේ වෙබ් අඩවිය

admin