Birthday party Events Gossip News

# අපේ යුධ හමුදාපති ශවේන්ද්ර සිල්වාගේ උපන් දිනය – උත්සවය – සුභ පැතුම් !!2020

 

අපේ යුධ හමුදාපති ශවේන්ද්ර සිල්වා  මැතිතුමාගේ උපන්දිනය  යෙදී ඇත .එතුමාගේ නිවසේ පැවති

උත්සවයට අතිගරු ජනාධිපති  ගොඨාභය රාජපක්ෂ මැතිතුමාද සහභාගි විය .එම උත්සවය ආගමික

වතාවන්ට පමණක් සීමාවියProud of Our Army Commander

Shavendra Silva

# සටහන – සුරේන් අබේසුන්දර#   අපේ  යුධ හමුදාපති ශවේන්ද්ර සිල්වාගේ  උපන් දිනය – උත්සවය  – සුභ පැතුම් !!

 

සටහන- සුරේන් අබේසුන්දර  – ඔබට සුබම සුබ උපන්දිනයක් වේවා…!චිරං_ජයතු

(2020,6.22 දින) ජන්ම දිනය වෙනුවෙන්  ආශිර්වාද කළ කවදත්ගරැ  කරන පුජනිය අතිගරු මහා සංඝරත්නය ඇතුළු අන්ය ආගමික උතුමන්ට ද අතිගරු ජනාධිපති තුමන් හා එම මැතිණියටත්  සුභාශිංශන එක්කල ලක්වාසි ජනතාවටද විදෙස් ගත ජනතාවටද එතුමා ස්තුතිය    පුදකරයි .

Related posts

සුපිරි – නිශා -Nisha Manahari -New Saloon Open

admin

සජිත් & කොලඹ සමගි ජන බලවේගය උත්සවය

admin

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක – Cricketer -Lahiru Madusanka -Wedding

admin