Events Gossip News

Cricketer Sanga- ICC තනතුර අහිමිකිරීමට කල බොරුව -නනත්තරාවේ

 

සංගාට  ICC තනතුර අහිමිකිරීමට කල බොරුව -නනත්තරාවේ

ක්‍රීඩක Cricketer Sanga පැය 9 වැඩිය ප්‍රශ්න කිරීම -ඔහුට ICC තනතුර අහිමිකිරීමට කල බොරුවක් ලෙස

දැන්  සියල්ලටම තේරී ඇත එසේම මහේල ජයවර්ධනට -පරීක්ෂණයට  සහභාගී වීමට නොඑන ලෙස දන්වා

පසුව ඔහු එය මග හරිමින් සිටින පුවත්  ප්‍රචාර කිරීමක්ද සිදුවිය .මෙම සියළු සිදුවීම් ක්‍රීඩා රසිකයන්ගේ  දැඩි පිලිකුලකට

පත්වී ඇත .

සටහන -සුරේන් අබේසුන්දර

Related posts

විශාරද ජගත් වික්‍රමසිoහ ගේ රුපරාචනා ගීතය – එලි දැක්වීම මතක සටහන

admin

නීතිඥ සමුළුව -National Legal Forum වැඩිම නීතිඥ සහභාගිවුන ලංකාවේ ලොකුම හොටෙල් -SHANGRI -LA -COLOMBO -බුද්ධිමතුන් ගේ වෙබ් අඩවිය

admin

සමගි ජන බලවේගය – සංධන ගතවීම -Operning Poto Suren Abeysundera -0771777122

admin