Events Gossip News News

සුරූපී නිළි -Bagya Hettiarchchie – Life Photo Shoot

 

අපේ රටේ පුංචී තිරේ ජනප්‍රිය තරුවක්  වන භාග්‍ය හෙට්ටිආරච්චි  ඔබට මතක ඇති ? ඇය දැන් විවාහ

වේ සිටින්නේ ක්‍රිකට් ක්‍රීඩක කෙෂල්‍යය ද සිල්වා  සමගයි.විවාහයෙන් පසුව රගපැමින් දක්නට නොලැබෙන

අය අතර ඇය නිතර සැමියා සමග විදේශ යන එන බව පෙනේ.ඉතාමත් නිහතමානී  & තැන්පත් චරිතයක්

ලෙස ඇයව සදහන් කල හැක.මේ දිනවල නැවත පෙන්වන ටෙලි  නට්‍යයක් වන රන්තරු  ඇය රගපෑ    චරිතය

ජනතාව අතර ඉතා සිත් ගත චරිතයක් විය.භාග්‍ය හෙට්ටිආරච්චිගේ ජිවිතේ සුවිශේෂ ඡයරුප පෙළක් දැන් රසික

නැරබිය හැක.ඇයට  අපි සුභ අනාගතයක් ප්‍රර්ථන කරමු

සටහන සුරේන් අබේසුන්දර -0771777122

ඔබගේ   Event පළකරගන්න අමතන්න -0771777122

Related posts

TELE NISA -ටෙලි නිස 2019 උත්සවය

admin

සුරූපී- Kaushi Perera – Hot & Sexy -New Shoot

admin

කොරෝනා රෝගයෙන් සුව වූ චීන කාන්තාව නිවාස බලා පිටත්වේ .සියළු Poto

admin