Birthday party Gossip News

Rohana Bogoda Marriage Life 40 & උපන් දිනය 60

 

“කලාකරුවනි ඔබට නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා … මේ මල් තිළිණය අද දින උපන් දිනය සමරන ප්‍රවීණ ගායන ශිල්පී රෝහන බෝගොඩ කලාකරුවාණන් වෙනුවෙනි නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා අදින් පසු නිවේවී අපේ ඒ කතා රකින්නට සෙනේහේ හඬන්නට එපා නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා ඈත් බව දැනීලා ඔබේ හා මගේ දුරක් ආ නිසා දැන් දුකත් ඒ වගේ // මහා සාගරේ සේ තිබුණත් හිතේ කුමට හිමි වුණාදෝ අහිමි ආදරේ රකින්නට සෙනේහේ හඬන්නට එපා නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා පතන්නට පවා මා වරම් අහිමි වූ හැඟීමක් රිදුම් දේ හෙටට උරුම වූ // දිනන්නට කිසිත් නෑ ලොවේ මින් මතු මගෙන් ඔබ ඈත් වී ගියායින් පසූ නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා අදින් පසු නිවේවී අපේ ඒ කතා රකින්නට සෙනේහේ හඬන්නට එපා නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා ගායනය – රෝහණ බෝගොඩ ගී පද – දයා ද අල්විස් සංගීතය – ස්ටැන්ලි පීරිස්”

Rohana Bogoda

තබිලා වාදකයෙකු ලෙස සංගීත ලෝකයට අවතීර්ණ වන රෝහණ බෝගොඩ මහතා ගායකයකු ලෙස ජනාදරයට ලක්වන්නේ පසු කාලීනවය..

නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා…..
දිවි කතරට ගංගාවයි මට හමුවු ගංගා….
සුසුමේ සුවඳක් වෙලා…..
කඳුළක්‌ වැටේ නම් පිසලන්න ආයේ…..
නෙතු පෙලා රවටලා …..
සියොතුන් ඉගිල ගියා ……
ඔබටයි මෙ ආරාධනා……
ඔබේ සිතේ සියුම් වෙනසක් වුව …..
ඔබ පෑ සිනාව නෙතු කඳුලක් වී……
ආයේ දවසක මුණ නොගැහෙමු අපි ….

රසික ප්‍රසාදය දිනා ගත් ඔහුගේ මියුරු ගායනාවන් කීපයකි .

අද දිනට උපන් දිනය යෙදෙන සංගීතවේදී රෝහණ බෝගොඩ මහතාට නිදුක් නිරෝගී සුබ උපන් දිනයක් වේවා !!

උණුසුම් සුබ පැතුම්… සුබම සුබ උපන් දිනයක් !!!

අළුත් පරපුරට  අවශ්‍යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු .

ස‍ටහන -සුරේන් අබේසුන්දර -0771777122

 

  • Like

 

Related posts

# අමිලා නදීෂානි -Life Story

admin

ඉෂරා -අනුර රුරටා

admin

නිළි රුචිකා විවාහය

admin