Events News

විශාරද උත්පලා Sumudumali-ගීත CD එළිදැක්වීම

 

සංගීත විශාරද උත්පලා sumudumali .ඉස්සර නුඹෙ ලස්සන හිත ගීතයේ එළිදැක්වීම තිබුණේ චිත්රපටි සංස්ථාවේ තරංගනී හෝල් පරිශ්රයේදී.

 

විශාරද උත්පලා sumudumali මූලිකව ඉගෙන මූ ලැබුවේ මිනුවන්ගොඩ නාලන්දා බාලිකා විද්යාලයෙන් සමස්ත ලංකා තරග වලදී ප්රථම ස්ථානය ජයග්රහණය කර  විද්යාලයට මහත් ගෞරවයක් ලබා දුන්නෙමි .එවකට ඉන්පසුව ඉන්දියාවට ගොස් ලක්නවු භාත්ඛණ්ඩ විශ්ව විද්යාලයෙන් විශාරද උපාධිය ලබා ගතිමි .ඒ අතරතුර දී  ඒ ආර් රහුමාන් ගුරුතුමා මුණගැසී ඔහුගේ ඇකඩමි එකේ මම අවුරුද්දක් පමණ සංගීතය හැදෑරූ ඇත..ඇයට  ඉමහත් සතුටට කාරණයක් විය .මන්දයත් ඒ ආර් රහුමාන් ගුරුතුමා ලෝක ප්රකට සංගීත අධ්යක්ෂක වරයෙක් නිසා.ඉන්පසු  ලංකාවට පැමිණ  සංගීත කටයුතු සමග නියැළිය .රණවිරු රියල් ස්ටාර් තරඟාවලියට සහභාගි වුණ නාවික හමුදාවේ තරගකරුවන් සිය දෙනාට voice traninig වැඩමුළුවක් පැවැතුණි .එය ඇගයීම සඳහා  ගෞරවනීය සම්මානයක්ද ලැබී ඇත .තවදඇය  music ඇකඩමිය පවත්වාගෙන යන අතර  ලංකා මාතාවට සංගීත ගෝලයන්  දැනට දෙසීයකට පමණ අධික පිරිසක් දායාද කර ඇත. ගීත විස්සක් පමණ තිබෙන බැවින් මෙම ගීත official youtube channel එක මගින් ඔබට ශ්රවණය කළ හැක..දැනට  සංගීත දිවියට අවුරුදු විස්සක් පමණ වේ .ආදරේ කරන රසික පිරිස නිසා අද මෙතැන සිටින බව  ඔවුන්ට හිස නමා ආචාර කරයි.  විශ්ව කලාකීර්ති විශාරද උත්පලා sumudumali පවසයි .

අළුත් පරපුරට  අවශ්‍යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු .

ස‍ටහන -සුරේන් අබේසුන්දර -0771777122

 

Related posts

කොරෝනා – ජනතා සමාජ සත්කාරය

admin

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක – Cricketer -Lahiru Madusanka -Wedding

admin

Cricketer -Mahela Jayawardena උපන් දිනය

admin