Events Gossip News News

සිරසTv -2020 න් 2021 ට- Music Show

 

සිරසTv 2020 දෙසම්බර්  31 -සමුගනිම 2020න්2021 ට මේරියන්ස් එක්ක ලෙස නම් කල තිබුණා.කිතු බැතියන් රාත්‍රි දේවස්ථානය ගොස් පැමිණ පසු නැරබීමට තිබු එකම TV වැඩසටහන වුයේ මෙය පමණයි.එ නිසා එදින ලංකාවේ වැඩිම පිරිසක් නරබු එම සංගීත ප්‍රසංගය ජනප්‍රියතම වැඩසටහන විය .ලංකාවේ ජනප්‍රියතම ගායකයන් රැසක් සහභාගිවූ එම ඡයරුප පෙළ දැන් නරබන්න.  2021-නිරෝගිත්සුභ අවුරුද්දක් වේවා !!

සටහන -සුරේන් අබේසුන්දර -0771777122

අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු

ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

නිළි පද්මා මෙන්ඩිස් කොරෝනා!!

admin

සුපිරි නිළි මනිෂා චංචලා Bride &නවතම ඡයාරුප

admin

හරින්ද්ර ජයලාල් -Harndra Jayalal – සමාජ සේවා ආදර්ශය – poto සුරේන් අබේසුන්දර

admin