Events Gossip News News

SLT& Mobitel &City Bus -Park & Ride City සේවය !!

 

නවතම නාගරික බස් සේවාව හදුන්වාදෙනු ලැබුවේ කොලඔ නගරයේ මාර්ග තදබදය අවට බාධා ඉවත්කිරීමට &ආරක්ෂිත ගමනාගමනය පහසුකම් සැලසීමේ අරමුණින්ය .දැනට ආරම්භයේ බස්  25  සේවයේ  යොදවා ඇත. ලගදීම දිවයින පුරා බස් සේවය ක්‍රියාත්මක කිරීමට නියමිතයි .

SLT  Mobitel & City Bus එක්වි Park & Ride City බස් සේවාව ගරු ජනාධිපතිතුමගේ  සංකලපයක් අනුව ජනතා  මෙහෙවර ආරම්භ කළා.මාකුඹුර බහුවිධ ප්‍රධාන මධ්‍යස්ථානයෙන් ආරම්භවේ.      Park & Ride City නාගරික බස් සේවාව සදහා අන්තරජාල &වයිෆයි   සේවාදායකත්වය SLT& Mobitel සමාගම් ලබාදෙන බව පැවසුවා.අනාගත  ඩිජිටල්කරණයේ වෑයම තුල ජනතාවට ලබාදුන් මහගු සේවාවක අරම්භයකි.   සුභ ගමනකට  සුභ පැතුම් !!

ස‍ටහන -සුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්‍යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු

Related posts

දෙරණ Tv සුපිරි නිවේදිකා Srimani Yapa – Wedding

admin

LAKME – සුපිරි පාටිය – EVENT 3500 ඔබට දිනපතා නරබන්න රුපලාවන්‍ය & කලාකරුවන්ගේ වෙබ් අඩවිය

admin

නිලි රුවන්ති මංගලා රුරටා !!

admin