Events Gossip News Model Photos News

රුපවාහිනී අවුරුදු කුමරිය 2021

 

වසර 20අඛන්ඩව  පවත්වාගෙන එන  ජාතික රුපවාහිනී අවුරුදු  කුමරිය 2021 තරගාවලිය පසුගියදා පැවැත්විණ .ජාතික හා ජාත්යන්තර මෝස්තර නිර්මාණ ශිල්පී සහ රූ රැජින අධ්යක්ෂ ලෝචින් වොං පළමු වතාවට අවුරුදු  කුමරිය වැඩසටහනක් භාරකාර සේවය කරන ලදී.මෙවරත්  වික්රමාරච්චි OPTICIANS (කන්නාඩි) සමගම අධිපති වික්රමාරච්චි මහතා විසින් හොදම සේයා රු කිරුල( PHOTO ජේනික්)පළදවන ලදී.ගිය වසරේ ජයගග්රණය කල   රංගනශිල්පිණි  නෙත්මි රෝචෙල් (2019) විසින් ඇගේ කිරුල මෙවර ජය ගත් කවිමිනිට බාරදෙන ලදී. එය ප්රධානය කලේ සරිටා (සාරි ) අධිපතිතුමා  විසිනි .රුපවාහිනී නිවේදක & නිවේදිකාසමිත & අචලා මැනවින් නිවේදන කටයුතු කළා අද ඉරිදා .පෙ. 9 ජාතික රුපවාහිනී නැවත විකාශනයවේ. ජාතික රු කිරුල ලැබූ කවිමිනිට සුභ පැතුම් !! ටහනසුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතාඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු ජනතාව අතරට යන්න -0771777122

Related posts

71 India Republic Day ( 2020) -Morning Event- Pic – Suren Abeysundera -0771777122

admin

#රූමත් දිනුෂා – Bride Shoot

admin

යූ -ටරන් – U -TRUN (සිරස )NEW ෆිල්ම් දැන් පෙන්නනවා poto & edith Suren Abeysundera 0771777122

admin