Events Gossip News News

Jalani&Sajith Premadasa කොරෝනා.!

 

ජලනි &සජිත් ප්‍රේමදාසට කොරෝනා වැළදේ. ලංකාව නිදහසින් පසු ජනතාවට වඩාත් සමීප & වැඩියෙන්ම වැඩකළ & පොඩි මිනිහගේ හිත දිනු  නායකයා රණසිංහ   ප්‍රේමදාසවේ.එනිසාම ජනතා ප්‍රසාද මැද සජිත් ප්‍රේමදාසට නායකත්වය ලැබිණ . සජිත් මැතිතුමා  අපේ රටේ කොරෝනා වසංගතය තිබියදී නිතර ජනතාව සමග කටයුතු කලා .එතුමා අපේ රටේ අවසන් මිනිහට එන්නත දෙන තුරු  එය ලබා නොගන්නා බව පැවසුවා .Port City  වරාය මැතිසබයට ගෙන ආ විට පසුගියදා විපක්ෂය විරෝධාතා වයක් පැවැත්වුවා. එයට සජිත් මැතිතුමාද සහභාගී වුවා.කෙසේ හෝ දැන් සජිත් මැතිතුමා & ජලනි මැතිනියට කොරෝනා වලදී ඇති කනගාටු  පුවත ඇසීමෙන් ජනතාව සසල වී  ඇත. ඔබතුමාගේ පියානන් වගේම,සජිත් මැතිතුමාත්  පැය 24 ජනතාවට කැපවී වැඩ කලත් අද තිබෙන භයානක කොරෝනා හමුවේ  ආරක්ෂාකාරී වන ලෙස ජනතාව එතුමාට ආදරයෙන් දන්වයි . මාධ්‍ය වේදියෙක් ලෙස  අපට හමුවන ජනතාවද  නිතර එම ඉල්ලීම කියයි .  ජනතාව  මුහුණු පොත්වල දක්වන ප්‍රතිචාර  ඔබතුමාගේ සුවය පිණිස බහුලයි. ජලනි &සජිත් ප්‍රේමදාසට ඉක්මන් සුවය ලැබේයයි ප්‍රර්තනා  කරමු .!! ප්‍රේමදාස පවුලේ ඡයරුප පෙළ දැන් නරබන්න.  ටහනසුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතාඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

MOM විලාසිතා එලිදක්වීම -දිනපතා නරබන්න pix -edit -suren abeysundera 0771777122 call

admin

නිරෝෂා & කුමාර නලුනිලි යුවල

admin

දිනේෂ් නිලංක & දිලුෂි හංසිකා(නළුනිළි )Wedding

admin