Gossip News Model Photos News

Yureni Noshika රුරටා !

 

යුරේනි නොෂිකානිළියක් -Model –නිවේදිකා නවතම ඡයරුප Click කර නරබන්න.සරාගී ඇදුම් විලාසිතා & නිතර අලුත් කොණ්ඩ   මෝස්තර ඉදිරිපත් කරන සුවිශේෂ නිළියකි. අපේ රටේ නිලියන්   සාමන්යයෙන්  බටහිර විලාසිතා ප්රදර්ශනය නොකරයි. එවැනි අවස්ථාවක ඇය අභියෝග ජයගත් ,පැසසයුතු රංගන ශිල්පිනියකි. අද කුහක රංගන ශිල්පිනියන්ගේ කතා වලට බිය වී නිලියන් අලුත් මෝස්තර විලාසිතා නොකරයි . නිසා කලා රංගනයට Modelලා   මේ නිසා යොදා ගැනීමට සිදුවේ . ඔවුන් වයසට ගියවිට යොවුන් විලාසිතා නිළියන්ට ඊරිසියා කරයි.එසේම .ඡයරුප ශිල්පීන්ටද  ප්රහාර එල්ල කරයි. මා සැමවිටම කියන්නේ ඇදුම් විලාසිතා සහ චරිතය දෙකක් බැවින් එය කුහක කල්ලියට පටලවා ගන්න එපා කියල . අද කලාව ඉදිරියට ගෙන යාම ඉතා දුෂ්කර අබියෝගයක් බැවිනි.  . ,නිලියක් සැමවිටම Model කෙනෙක්වේයුරේනි නොෂිකා 2017 වසරේමා සමග මානව හිමිකම් සම්මානය ලබාගන්නා ලදී. ඇයට සමාජයට කරන ප්රවර්දන සේවය වෙනුවෙන් ජනතා සම්මානය ලැබීම හොද වටිනා අවස්ථාවක් .විය. ඇය  ලස්සනට   කොණ්ඩ මෝස්තර කරන්නේ කෙසේද ? විමසු විට පැවසුවේ බියර් කොණ්ඩයට යොදා ගන්නා බවයි. තවමත් පෙම්වතෙක් නොමැති බව පවසයි. යුරේනි නොෂිකාගේ  අනාගත කලා දිවියට සුභ පැතුම් !! සුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතාඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

චන්න පෙරේරා රුරටා!!

admin

Model – හිමාෂි දෙවින්දි

admin

සුන්දර .සංජානා ගමරච්චි රුරටා

admin