Gossip News Model Photos News

දිලිනි ලක්මාලි රුරටා !

 

දිලිනි ලක්මාලියොවුන් ජනප්රිය නිළියගේ  Click කරනවතම ඡයරුප පෙළක් දැන් නරබන්න.නිරෝගී දිලිනි  අපේ නිළියන්ගේ දිගුම වරලස (කොණ්ඩය ) හිමි කාන්තාව වේ, වරක් ඇය වරලස (කොණ්ඩය ) කපා දන්දුන්නා. ඉන් අනතුරුව නැවතත් ඇයට දිගු කොණ්ඩයක් ලැබී ඇති බව රසික ඔබට දැකිය හැක. ඇත්ත වශයෙන්ම හොද ආදර්ශයක් ගෙන දුන් නිළියකි . අපි සැවොම තවත් අයෙකුට කිසියම් දෙයක් පරිත්යග කල යුතයි . මනුෂත්වය විටිනාකම ඇතිවන්නේ එවිටයි සැම දේම රැස් ..කර අවසානේ දාලා යනවා .ඊට වඩා තවත් අයෙකුට පිහිට විමෙන්ලැබෙන පින & සැනසීම ලැබෙන්නේ හොද යහපත් අයෙකුට පමණි. දිලිනි ලක්මාලි  සැම වසරකම ලේ දන්දෙනවා. මා ලේ දන්දීම් උත්සව ඡයරුප කිරීමට ගියවිට,හමු වූ අවස්ථාවේ ඇය පැවසුවා. එයද ඉතා අගය කලයුතු සත් ක්රියාවකි .තවමත් අවිවාහකව සිටි.මේ දිනවල ජනප්රිය ටෙලි නාට් කීපයක්ම අපට ඇයව දැකිය හැකදිලිනි ලක්මාලි වැනි අය කලාවට කරන සුවිශේෂ සේවය අගය කිරීමක්  ලෙස මේ මල් මිට ඇයට  උපහාරයක් වේවා!!    දිලිනි ලක්මාලිගේ  කලා දිවියට සුභ පැතුම් !! සුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතාඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

#රූමත් දිනුෂා – Bride Shoot

admin

Model -Nilusha Fernando 2021 උපන් දිනය

admin

Randima Dassa

admin