Gossip News Model Photos News

Samanali Fonseka රුරටා !!

සමනලී ෆොන්සේකා -කලාත්මක ජනප්‍රිය නිළියගේ Click කර නවතම ඡයරුප පෙළක් දැන් නරබන්න. කලාකරුවන්ගේ පවුලකින් බිහිවූ සමනලී  ඇගේ  නමට අර්ථයක් වූ ජිවීතය සමනලියක් ලෙස වින්දියි. එසේ නමුත් සමනලී  තරුණ යෝවුන් කාන්තාවක් ලෙස මේ කුරිරු සමාජයට සහ අසාධාරණයට විරුද්ධ කාන්තා හඩක් අවදිකළ රැඩිකල් තරුණියක් ලෙස ඇය නිර්භයව අප දැක ඇත.සමනලී චිත්‍රපට ලෝකයේ ජනතව අතර නම රැව්  දෙන්නේ කලාත්මක ,දුෂ්කර චරිත රගැපා නිලියක් ලෙසයි. සැබවින්ම විශේෂයෙන්ම කලාකරුවන් සමනලිව ආදර්ශයට ගත යුතයි.එසේම ඇය පක්ෂ . දේසපාලන තනතුරු මෙතෙක් ලබා නොමැත. ඇය ඉතා සරල ව   ජීවත්වන ආදර්ශමත් තරුණියක්  සමනලිගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා සුභ පතමි ! සමනලී වැනි අය කලාවට කරන සුවිශේෂ සේවය අගය කිරීමක්  ලෙස මේ මල් මිට ඇයට  උපහාරයක් වේවා!! ස‍ටහන -සුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්‍යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122     

Related posts

Cricketer Lahiru Milantha විවාහය &දෙවැනි ගමන

admin

නිපුණි විල්සන් රුරටා !!

admin

සැමට සුබ අළුත් අවූරුද්දක් වේවා !! – 2020

admin