Gossip News Model Photos News

සරාගී නිරෝෂා තලගල රුරටා !

 

නිරෝෂා තලගලනිළි & නර්ථන ශිල්පීනිගේ  Click කර නවතම ඡයරුප පෙළ දැන් නරබන්න. නිරෝෂා සිනමාව ,ටෙලි නාට්යය &වේදිකාව සියල්ලම ජය ගෙන ඇතනිරෝෂා නර්තන ශිල්පිනියක් නිසා සරාගී විලාසිතා වලින්  නිතර සැරසේ . නිසා අද තරුණ පරපුරේ ජනප්රියත්වයලබාගෙන සිටි .කොරෝනා වසංගතය නිසා වසර 2 පමණ  කාලයක් ඇය සතු නර්තන කණ්ඩායමට වේදිකා වල නැටුම් නැවතී ඇත. නිරෝෂාගේ රසිකයන්ට ඇගේ ජිවිතේ  විශේෂ අවස්ථා මෙමගින් ඉදිරිපත් කෙරේ. මා විසින්හදුන්වා දුන් යහපත් දක්ෂ කලාකරුවන්ගේ  කුසලත්වයන් පෙරට ගැනීමට & ජනතාවගේ හරසර ලැබීම මේ තුලින් සිදුවේ. නිරෝෂා තලගලකලා දිවියට සුභ පැතුම්  ! ස‍ටහන -සුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්‍යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

Dialog -ඩයලොග් – වොලිබෝල් සමාජ සත්කාරය !!

admin

# අපේ යුධ හමුදාපති ශවේන්ද්ර සිල්වාගේ උපන් දිනය – උත්සවය – සුභ පැතුම් !!2020

admin

Yureni Noshika රුරටා !

admin