Events Gossip News News

කොවිඩ් 19-අවසන් වේ !!

 

කොරෝනා අභියෝගය ජයගැනීමට රජය එන්න්නත් කරණය එලඔිමට ජනාධිපතිතුමා ගත් පියවරට ජනතාව වෙනුවෙන් තුති .පුදමු .අද ලෝකයටම   බෙදාහරින එන්නත් සියල්ල  මේවනවිට  රටට ඇනවුම් කිරීම ඉතා සතුටුදායකයි. සයිනර්ෆොර්ම් (චීන )මිලියන 14 ඉක්මනින් ලැබෙන බව ජයසුමන ඇමතිතුමා තහවරු කළා. එසේම ස්පුටින් (රුසියන්) එන්නත මිලියන 5 ලැබෙමින්  පවතින බව රජය දැනුම්දුන්න එසේ කිරීමෙන් ලංකික සියළු ජනතාවටම එන්නත ලැබීම අපි ඉතා සතුටින් අගය කරන්නෙමු .ජනතාවගේ  ජිවිත රැක දීමෙන්රටේ සංවර්ධන ක්රියාවලියට මිනිස් ශ්රමය යොදාගැනීමට හැකි වුවහොත් එමසංවර්ධන  ඉලක්ක ජය  ගැනීමට පැහැදිලිවම හැකිවනු ඇත. මේ අවස්ථවේ අපි සියලුදෙනාම කොරෝනා වසන්ගතයෙන් රට බේරා ගැනීමට සම්පුර්ණ සහයෝගය දෙන්නෙමු .අපට හැකි හැම අයුරකින්  කොරෝනාවෙන් රට මුදවා ගැනීම මේ අවස්ථාවේ  කිසිදු බේදයකින්  තොරව රජයට සහයෝගය දෙන ලෙස සැමදෙනාම දැනුවත් කරමි එදා කුරිරු යුද්ධය ජයගැනීමට   වත්මන්  ජනාධිපතිතුමාට නායකත්වය දී ජයගත් පරිදි කොවිඩ් 19 අවසන් කළහැකි බව  ජනතාවගේ විශ්වසයවේ. කොවිඩ් 19 අවසන් කිරීමට නායකත්වය දෙන යුධ හමුදාපති ශවේන්ද්‍ර  සිල්වා ඇතුළු .එතුමාගේ කණ්ඩායමට හැකිවේවයි අපේ බලාපොරුත්තුවයි .මේ අවස්ථාවේ ජනතාව රජයට සම්පුර්ණ සහයෝගය  ලබා දියයුතුයි මගේ විශ්වාසයයි.   ටහනසුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතාඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

සුරේනි සෙනරත් -පිළිකාවක් !

admin

නිළි Susantha Chandramali උපහාර පිණිස තිසුරිගේගේ විවාහය රසිකයන්ට ..

admin

SRI LANKA ARMY -සමාජ සේවය & විශේෂ අවස්ථා ලාංකිකයන්ගේ නවතම වෙබ් අඩවිය

admin