Events Gossip News News

ස්වර්ණ මල්ලවාරච්චි රුරටා !

ස්වර්ණ මල්ලවාරච්චි  ප්‍රවීණ කලාත්මක චරිතාංග නිළියගේ Clik කර ඡයරුප පෙළ නරබන්න.  ස්වර්ණ අප රටේ බිහිවූ වැඩිම කලාත්මක චරිත රගපෑ  රංගන ශිල්පිනියාවේ. ඇය රගපාන  ඕනෑම චරිතයක ස්වභාවිකව එම චරිතය තුල ජීවත්වේ .අද සිටින අය ස්වර්නව ආදර්ශයට ගත යුතයි . ඇයගේ කටහඩ පවා චරිතයේදී අවශ්‍ය පරිදි පාලනය කරයි -උදා :දඩයම චිත්රපටියේ   (වසන්ත ඔබේසේකර ) දැකිය හැක.  විජය සමග පළවැනි චිත්‍රපටය  රගපෑ ඇත. ධර්මසිරි බන්ඩාරනායක කල  හංසවිලක් එ අතර  සූවිශේෂ චිත්‍රපටියක්වේ ධර්මසිරි & ස්වර්ණා යුගල රාගපා අප නරබුවේ කාලෙකට පෙර  , එත් අදටත් එම රුප රාමු සියල්ලම මතකයි .ඒ අපේ සිංහල සිනමාවේ සුන්දරම සුවර්ණ කාල යාවේ. ස්වර්ණ මල්ලවාරච්චි දියණියක් සිටි. විශේසයෙන් කළු සුදු රුප කලාවට ඔපවත් මුහුණක් ස්වර්ණ මල්ලවාරච්චි සතුව ඇත. අද සිනමාව  ගැන කතාකරන විට අපට එදා ඔවුන්  කල දේ  ගැන කථා කර සැහීමකට පත්වීමට  සිදුවේ. ස්වර්ණ මල්ලවාරච්චිට  නිරෝගිමත් දිවියකට ප්‍රර්ථනා !! රුරටා ! සුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න

Related posts

# අමිලා නදීෂානි -Life Story

admin

කොරෝනා රෝගයෙන් සුව වූ චීන කාන්තාව නිවාස බලා පිටත්වේ .සියළු Poto

admin

සරාගී නිරෝෂා තලගල රුරටා !

admin