Events Gossip News News

ජනාධිපතිතුමාගේ උපන්දිනය!!

ජනාධිපතිතුමාගේ උපන්දිනය පසුගියදා යෙදී තිබිණ . එතුමාට නිරෝගීදිවියකට  &සුභ උපන්දිනයක් ප්‍රර්ථනා කරමු .මේ මාසයේ එන්නත් ලක්ෂ 40 ලැබීමට  නියමිතයි රටට සතුටු ආරංචියකි . බැසිල් රාජපක්ෂ මහතා 23  පැමිණෙන බව ආරංචි  ජනතාවට කිසියම් සහනයක් ලැබේ යයි තවමත් ජනතාව බලාපොරොත්තු  තබා සිටිති .විචාරක සටහන -සුරේන් අබේසුන්දර -0771777122

Related posts

# අමිලා නදීෂානි -Life Story

admin

SL Cricketer -Dasun Chanaka Wedding

admin

මානව හිමිකම් සංවිධානය -වාර්ෂික සමුළුව -Human Rights Organization Event 2020

admin