Events Gossip News News

JVP -විරෝධතා රටපුරා !!

 

ජනතා විමුක්ති පෙරමුණ -තෙල් මිල වැඩිකිරීමට විරුද්ධව රට පුර උද්ගෝෂණ පැවැත්වුවා .සැම විටම පොඩි මිනිසා වෙනුවෙන් පිඩිත ජනයා වෙනුවෙන් පෙනී සිටින     ජනතා විමුක්ති පෙරමුණ තෙල් & බඩු මිල වැඩිවීම වෙනුවෙන් ඉදිරිපත්  වීම අගේ කලයුත්යි . ජනතාව ඉතා අමාරුවේ -සිටින මේ අවස්ථාවේ -තවත් මිල වැඩිකිරීම් කිසිවකුට දර ගත නොහැකි මේ වෙලාවේ තෙල් මිල වැඩිකිරීම විරුද්ධව මුළු රටම පුරා   විරෝදතා දක්නට ලැබෙනවා . තෙල් අඩුවූ විට කිසිදු සහනයක් නොදුන් රජය කොරෝනාව අසරණ මිනිසුන්ට තෙල් වැඩිකිරීම බරපතල්  වරදක් වේ. ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙන  පරිදි රට බදු ගැනීමේදී සුපිරි ධනවතුන්ගෙන්  බදු අයකරගැනීම සිදු කිරීම කරන්න -එය සාධාරනයි. එසේම මේ ක්‍රියා වලින් රජයට ඉදිරි ඡන්ද වලදී ඉතා අයහපත් තත්වයක්   ඇතිවීම නියතයි .අද ලංකාවේ වාහන මිලියන ගණනක් ඇත. එසේ වුනත් අදායම් බදු ගෙවන ගණන ඉතා ස්වල්පයකි . අවම වශයෙන්  මෙය ඉක්මනින් රටට අදායම් බදු ලැබෙන කාර්යක්ෂම වැඩපිළිවෙලක් කර රටට අදායම් ලබාගන්න .තවම ක්‍රියාත්මක යල්පැනගිය නීති හදා රජයට අදායම් වැඩිකරගන්න .ලංකාවේ සුපිරි දනවතුන් ගේ මුදල් බොහොමක් ඇත්තේ අසාධාරණ & අ යුතු ලෙස හම්බකර ගත් අයවේ . ඒවා රජයේ බලධාරීන්ට නිතර පෙන්වාදී ඇත.නමුත්  සියල්ල යටපත් වී ඇත. කරුණා කර  ජනතාව පෙන්වා දෙන අසාධාරණ  – ලෙස මුදල් රැස් කරන්න උන්ට  දැන්වත් ක්‍රියා කරන්න . එවිට දෙවියන්ගේ  උදහසට කෝපයට  රට   පත් නොවනු ඇත . .විචරක සටහන සුරේන් අබේසුන්දර – අළුත් පරපුරට  අවශ්‍යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු

ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න

Related posts

ජන හද දිනු-නිළි මියුරි සමරසිංහ -පිලිකා රෝගය

admin

දියවන්නා සාජ්ජේ 2021

admin

අතුල (රෝසි සේනානායකගේ)සැමියාගේ අවමගුල -ඡයරුප

admin