Gossip News Model Photos News

මංජුලා කුමාරි(ඕලු)රු රටා !!

 

නිළි මංජුලා කුමාරි(ඕලු  )ගේ නවතම Click ඡයරුප පෙල නරබන්න . ජනතාවගේ සිත් ගත් යොවුන් ජනප්‍රිය නිලි මංජුලා කුමාරි අපි හදුනන්නේ ඕලු ටෙලි නාට්‍යය තුලින්ය. වරක්  පාසලක උත්සවයකට මා ඡයරුප කිරීමට ගිය විට ඇයට ඕලු නමින් ලැබුණු ප්‍රතිචාරය මා දුටුවා . ඉතා ඉහලයි .එම කථාව සමාජයට දුන් පණිවිඩය තුලින් ජනතාවගේ බැදීම & ආදරය නිසා  නිළි මංජුලා කුමාරිට සැමෝම අමතන්නේ ඕලු නමින්ය .සැබෑ ජීවිතෙත් ඇය තැන්පත් & අහිංසක චරිතයකි .ඕලු ටෙලි නාට්‍යය නැවත විකාශය  රසික ඔබට නැවත මේ දිනවල නැරබිය හැක .අද වනවිට කලා කෙෂත්‍රයට නිළියන් රැසක් අවතීර්ණය වි  ඇත .එ අය    මංජුලා කුමාරි වැනි චරිතයට පණ දෙන රගපෑම ආදර්ශයට ගත යුතයි.සාර්ථක රගපැමකින් ටෙලි නාට්‍යය  මෙන්ම   කලාවට හොද තෝතැන්නක් ගොඩ නැගෙනවා . ඉදිරියටත් ජනතාව මංජුලාගේන් හොද රංගනයන් බලාපොරොත්තු වෙනවා .  නිළි මංජුලා කුමාරි(ඕලු)ගේ කලා දිවියට සුභ පැතුම් & මල් මිටක් !!  සටහන :සුරේන් අබේසුන්දර -0771777122  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතාඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

2020 Mrs World -ලෝක විවාහක රු රැජිණ ලංකික කැරොලින් ජූරි – සුබ පැතුම්

admin

සුරූපී නිළි -Bagya Hettiarchchie – Life Photo Shoot

admin

ජනමාධ්ය අමාතයංශය – වැඩ භාරගනිමේ උත්සවය ( Media)

admin