Gossip News Model Photos News

Sri Lankan Air Lines සම්මාන !

 

Sri Lankan Air Lines( ශ්රී ලංකන් ) සුපිරි ගුවන් සමාගම අපේ රටේ ජාතික ගුවන් සමාගම වේඑදා 1978 -Air Lanka නමින් බිහිවුන එම ජාතික සේවය පසුව Sri Lankan ගුවන් සමාගම යන නමට දැන් නම් කර ඇත .අපේ රටේ සුන්දරම පාක්ෂිකයෙක් වන මොණරා එම ගුවන් සේවිකාවන්ගේ සාරිය සදහා භාවිතා කිරීමෙන් අපේ ලදුන් ඉතා කැපීපෙනෙන ලෙස  ලෝකයේ අවදානමට  යොමු වීම ඉතා විශේෂයි .එම  සාරී මෝස්තරය අපේ ශ්රී ලංකික ජනතාවගේ ආකර්ශනයට බදුන් වියසත්යය වශයෙන්ම අපේ කෙල්ලන්මොනර සාරියෙන් සැරසී ලස්සන කම නිසා  සුපිරි ක්රිඩකයන්ද  කැමැත්තක් දක්වයි .   Sri Lankan Air Lines සමාගමට ජාත්යන්තර සම්මානයක්  පෙරේදා ලැබිණ . ඔවුන්ගේ සමාජ සත්කාරය වෙනුවෙන් ,මෙය ලෝකේ ඉදිරියේ  අපේ ජාතියට ලෝකේ ආඩම්බර විය හැකි දෙයකි .Sri Lankan Air Lines කාර්යය මණ්ඩලයට සුභ පැතුම් & මල් මිටක් තබමි !! ඉදිරියටත් අපේ රටට තවත්  කීර්ති ලැබේයයි ප්රර්ථනා කරමි .ලංකාවේ  සංචාර ඉලක්ක ජයගැනීමට අපේ ගුවන් සේවය යොදා ගත හැක, සදහා වැඩපිළිවෙලක් ක්යාත්මක කිරීමට රජයට දැන් අවස්ථාවක් කරගන්න –        නව සංස්කරණ ඡයරුප   රුරටා & සටහනසුරේන් අබේසුන්දර   0771777122  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතාඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

HAWARD SERENADE -HOT විලාසිතා (දිනපතා) නිරුපිකවන්ගේ සුපිරි වෙබ් අඩවිය call -0771777122

admin

Cricketer Sanga- ICC තනතුර අහිමිකිරීමට කල බොරුව -නනත්තරාවේ

admin

Sangeeth & Sanjana Love Story !!

admin