Gossip News News

# දේශපාලන සටහන !!

 

# බැසිල් රාජපක්ෂට මැති සබේට එන්නට ජයන්ත කැටගොඩ ඉවත්වන ලදී .හෙට (බ්‍රහස්පතින්දා)   එතුමා මන්ත්‍රීධුරයට දිවුරුම් දීමට ඉඩ තිබේ -පසුගියදා රජයේ  මාධ්‍ය කේෂත්‍රයේ  කීපදෙනෙක් මාරු කලා . රුපවාහිනී සභාපති ලෙස රේජිනොල්ඩ් කුරේ ද ගුවන් විදුලි සංස්ථාව සදහා හඩ්සන් සමරසි0හ ද පත් වුණා. එසේම ITN සභාපති සුදත් වෙනුවට  ලලිත් ද සිල්වා පත් වන බවට ආරංචි පැතුරුනා. ලලිත් සිල්වා එදා ITN නිවේදකයෙක් ලෙස විදේශ විත්ති & පුවත් වැඩසටහන කල දක්‍ෂ මාධ්‍යවෙදියක් & English ප්‍රවීණ ගුරුවරයක් වේ .# කොරෝනා එන්නත්කරණය දැන් යුධ හමුදා කදවූරු වල ඉතා සාර්ථක ලෙස කරගෙන යයි .ඊයේ දිනයේ දිවයින පුරා එන්නත් විශාල පිරිසකට එන්නත් දෙන ලදී .ඒ පිලිබදව ජනතාව   යුධ  හමුදාපතිට ස්තුති කලා #කැබිනට් ඇමති මාරුවක්  ලගදීම කරන බවට ආරංචි පැතිර යයි # විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ රටේ අවසන් පුද්ගලයා එන්නත  දෙන තෙක් තමන් එන්නත් එන්නත් නොගන්නා ලෙසය .කොරෝනා වැළදුන එතුමා  & බිරිද දැන් සුවවී රාජකාරියේ වැඩ ඇරැබුවා# පොහොර නොමැති බැවින්  ගොවින් ඉතා අසීරුවට පත් වි රට  පුරා විරෝධතා සැම තැනම දක්නට ලැබෙනවා.     ටහනසුරේන් අබේසුන්දර -0771777122

Related posts

සුන්දර නිළි දුලානි අනුරාධා Wedding

admin

ඔෂධි හිමාෂා කවින්ධි -දුව උපන් දිනය

admin

රංගන ශිල්පිනි සුසිලා කෝට්ටගේ- රෝහල් ගතකරයි !!

admin