Events Gossip News Model Photos News

නළු තිලක් රත්නයක රුරටා !!

 

තිලක් කුමාර රත්නායක (නළු & නිවේදක )දැන් Click ඡයරුප නරබන්න .කොපි කඩේ ටෙලි නාට්‍යයේ සෝමදාස (තිලක් )චරිතය තුලින් වැඩිම නාට්‍ය කොටස් රගපෑ ලංකාවේ නළුවා වේ .එසේම කොපි කඩේ නාට්‍ය ආසියාවේ දිර්ගතම ටෙලි නාට්‍ය වේ .ලස්සන දැකුම් කළු සිනාවක් ( නලදත් ) හිමි තිලක් සමාජයේ කවුරුත් සමග ඉතා සුහදව මිනිසුන් ඇසුරු කරන හොද පුද්ගලයෙක් .තිලක් ගේ මනරම් -ගැබුරු හඩ අපේ රටේ සංගීත ප්‍රසංග වල  තරුණයන් අතර හොද ප්‍රතිච්රයක් ලබා දේ .පොඩි මිනිසුන්ට නිතර උදව් කිරීම අද කලාකරුවන්ගෙන් දකිනට නොලැබුනත් -තිලක් ගෙන් විතරක් අප දැක ඇත . තිලක් කුමාර රත්නායක (නළු & නිවේදක )දිවියට සුභ පැතුම් !! සටහන -සුරේන් අබේසුන්දර -0771777122 දිනපතා Wedding & Event නරබන්න .ඔබේ ඡයරුප පළකරගන්න අමතන්න -0771777122-ජනතාව අතරට යන්න

Related posts

Anoma Wicramarchchi අනතුරක් !!

admin

සුරූපී චාපා Shoot !!

admin

Daintee ( ඩෙන්ටි ) -සමාගම -විනෝද&Dance වැඩ සටහන- ලාංකිකයන්ගේ නවතම වෙබ් අඩවිය

admin