Events Gossip News News

1990 -සුව සැරිය !!

1990 -සුව සැරිය සේවය දැන් Click ඡයරුප බලන්න .අභිමානවත් 5 වසර සැමරුවා. ආචාර්ය හර්ෂ ද සිල්වා මන්තිතුමගේ සංකල්පයක් ලෙස බිහිවූ සුවසැරිය  ඉතා විශිස්ථ ජනතා සේවයක් කරයි .බෙන්ස් වර්ගයේ ගිලන් රථ 257 රට පුරා යොදවා ඇත. හදිසි ෙෙවද්‍ය නිලධාරී කණ්ඩායමක් ද සමන්විතයි .සියලුදෙනාම ඉන්දියාවේ පුහුණුවීම් කර ඇත. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේන් ලැබුන පරිත්‍යාගයකි .ලක්ෂ 40 සේවා දුරකථන ඇමතුම් ලැබී ඇත.රටට යහපත් වැඩ කර දුගී -නැති බැරි අයට පිහිට වූ සුව සැරිය ජනතාවට ලබා දුන් හර්ෂ සිල්වා මැතිතුමා  හොද ආදර්ශයක් කර ඇත. . ඇත්ත වශයෙන්ම රට භාර දිය යුත්තේ අද අවංක අයට වේ  පුරා වසර පහක් මුළුල්ලේ ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවිත බේරා ගැනීම සදහා පූර්ව රෝහල් ගිලන් රථ සේවයේ පුරෝගාමීන් වශයෙන් ඇප කැප වී කටයුතු කිරීම ඉමහත් අභිමානයකි. ඒ අභිමානයේ මූලික කොටස්කරුවන් සහ ශක්තිය අව් වැසි නොබලා පැය විසිහතර පුරා සේවය කරන්නාවූ කාර්ය මණ්ඩලයේ කැපවීමබව ස්තුතිපුර්වකව සිහිපත් කරමු. සුභ පැතුම් !! ස‍ටහන -සුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්‍යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

රංගන ශිල්පි Frank Kulakurasuriya – රෝගී වි නිවසේ ..

admin

රංගන ශිල්පිනි සුසිලා කෝට්ටගේ- රෝහල් ගතකරයි !!

admin

යූ -ටරන් – U -TRUN (සිරස )NEW ෆිල්ම් දැන් පෙන්නනවා poto & edith Suren Abeysundera 0771777122

admin