Events Gossip News News

උමරියා සිංහවංශ රුරටා!!

 

ගායිකා උමරියා සිංහවංශ Click දැන් ඡයරුප පෙළ නරබන්න.තරුණ පරපුරේ ජනප්‍රිය යොවුන් ගායිකාවක් වන උමාරියා  ශස්ත්‍රීය   ගායනා ද මැනවින් ගායනා කරන ගායිකාවකි වරක් අමරදේව ජිවතුන් අතර සිටිනවිට නිම් හිම් සෙව්වා ගීතය .ඇය කල ගායනය පැසසුමට ලක්වුනා .BNS භාතිය & සංතුස් සමගද උමාරියා ගායනයෙන් දායක වෙයි.මේ දිනවල උමාරියා ගේ නම ප්‍රසිද්ධ වන්නේ රාජගිරිය සිදු වූ අනතුර සම්භන්ධවයි . ඇයගේ රියට ත්‍රිවිල් රථයක්  අනතුරට ලක්ව ඇත. කොරෝනා වසංගතයෙන් පසු හිරවී තිබු කාර්යන් කරගැනීමට කවුරුත් යුහුසුළු වී ඇත .ඒ අනුව ගියසතියේ පමණක් අනතුරු 51 වී ඇත. අපේ රටේ ඇති වාහන අවම පහසුකම් නිසා අපි කවුරුත් ඉතා ප්‍රවෙසෙමෙන් රිය ධාවනය කලයුතු බව මේ මගින් සමාජයට දෙන පණිවිඩය වේ . ස‍ටහන -සුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්‍යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

කොරෝනා – ජනතා සමාජ සත්කාරය

admin

ITN -ටෙලි DRAMA -ක්‍රිකට් තරගාවලිය poto -3 D -New Edit -Suren Abeysundera -0771777122

admin

# මුළු ලොවම කොරෝනාවෙන් මුදා ගැනීමට GOD -අයදිමු .

admin