Events Gossip News News

කොරෝනා කලා අය!!

 

කොරෝනා කලා අයගේ Click කර ලයිස්තුව නරබන්න.දේසපාලනයන් රැසකට කොරෝනා වැල දි ඇත.මේවන විට ජනප්‍රිය කලාකරුවන් රැසක් කොරෝනාව හැදී &ස්ව කැමැත්තෙන් නිරෝධානය වී ඇති බවට තොරතුරු වර්තාවේ.ඩෙල්ටා කොරෝනාව ඉතා වේගයෙන් ව්‍යාප්ත වන බැවින් කලා කටයුතුවල නියැලී ඇති කණ්ඩායම් වලට මේ ඉරණම අද අත් වී ඇත. එසේම හෙට දිනයේ ඔබටත් කොරෝනාවට බිලි විය හැක. කිසිදු කලාකරුවෙක් කොරෝනාව නිසා කොන්කිරීම හෝ මානසිකත්වයට     පිඩා කිරීම නොකරන ලෙස දන්වමි .මෙය සුළගෙන් පැතිර යන වසංගතයක් වේ. අපි කවුරුත් එය දනී.අසනීප වූ සහෝදර කලාකරුවන්ට  දුරකථන ඇමතුමක් ,SMS , මුහුණු පොතLike  තුලින් ඔවුන්ට ලංවන්න .ලෙංගතු වන්න .-ඔබ රසිකයෙක් හෝ කලාකරුවෙක් ලෙස කල යුත්තේ එය වේ. පසුගිය කාලයේ කොරෝනාව වැළදු දැන් සම්පුර්ණ සුවය ලබා වැඩ කරන කලාකරුවන් රැසක් සිටි . එය සාමාන්‍ය දෙයකි .කලාකරුවන්ට දීර්ග කාලයක් වැඩ නොමැති බැවින් කොරෝනාවෙන් මුළු පවුලටම නිරෝධායනය වෙන බැවින් වියලි ආහාර & අවශ්‍ය ද්‍රව්‍ය පාර්සලයක් නිවසටම ලබාදෙන වැඩපිළිවෙලක් වහාම සකස් කරන යෝජනාව මාධ්‍යවේදියෙක් ලෙස මා යෝජනා  කරමි . මේ දිනවල කොරෝනා වැලදු කලාකරුවන් රගපාන ටෙලි නාට්‍ය විකාශනය වනවිට නරබන බව ඔවුන්ගේ දුරකතනයට ඇමතුමක් දී ඔවුන්ව සතුටු කරමි .ඒ ගැන හිතා කටයුතු කරන්න. අද සිටින අය බහුතරයක් ආත්මාර්ථකමි නිසා මෙසේ දන්වමි.  මොකද අද කලාකරුවන් මියගියාම අවමංගලයට සහබාගි වන කලාකරුවන් ඇත්තේද සුළු කීපදෙනෙකි .මා සැමදා පවසන්නේ කලාව ගොඩනැගිය යුත්තේ කලාකරුවන් විසින්මයි බව නැවතත් මතක් කරමි  දැන් කොරෝනා වැලදු කලා අය සහ නිරෝධායන වන කලා අය අතර ප්‍රවින නිලි ශ්‍රියානි අමරසේන , ශලිනි තාරුකා ,රෝෂනා  ඔන්නච්චි ,ජයසේකර අපොන්සු ,රංජන් රාමනායක ,ගායක සුනිල් පෙරේරා -ගිරිරාජ් කෞෂල්‍යය ,නයන්තරා වික්‍රමාරච්චි නිරෝෂන් විජෙසි0හ  ,    යන     බවට වාර්තා වේ. සනෝජා බිබිලේ ඩෙංගු වැලදී දැන් සම්පුර්ණ සුවය ලබා ඇත .නමුත් ඇයට කොරෝනා හැදී ඇති බව ගිය කට කතාව අසත්‍යකි.එසේම රංජන් රාමනායක සහභාගී වූ අවමගුලකට හරින් ප්‍රනන්දු  මන්තිතුමා සහභාගී වූ නිසා ස්ව කැමැත්තෙන් නිරෝධායන වී ඇත. සියළු දෙනාටම ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි ස‍ටහන -සුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්‍යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

ගයත්‍රී සැලූන් – GAYATHRI new saloon opering -pix suren abeysundera රුපලාවන්‍ය & කලාකරුවන්ගේ නවතම gossip පෙරළිය

admin

උපේකා නිර්මාණි රුරටා!!

admin

Sangeeth & Sanjana Love Story !!

admin