Events Gossip News Model Photos News

අනුරධා නන්දසිරි රුරටා!!

 

.අනුරධා නන්දසිරි ඡයරුප Click දැන් නරබන්න . ජනප්‍රිය ගායිකා විශාරද අනුරධා සංගීතඥ සනත් නන්දසිරි &මල්කාන්ති නන්දසිරිගේ දියණිය වේ. ඔවුන්ගේ පවුලේ සියල්ලම කලා ලෝකයේ දස්කම් දක්වයි .අනුරධා සුන්දර නළදත් සිනාව කාගේත් සිත් වශී කරයි .ඔවුන්ගේ පවුලේ ගැහැණු අය සියල්ලම ගිරා නහය හැඩය වීම විශේෂයි .එසේම ගායනයෙන් දශක ගනනාවක් ජනතාවගේ සිත් තුල සිටි .අනුරධා මියුසියස් විදුහලේ සංගීත ගුරුවරියක් ලෙසද සේවය කලා .ඇය පාසැල් කාලයේ සිට ඇසුරුකරන මිතුරියන් අදටත් සුහදව ඇසුරු කරයි .දු අනුරධා ජනප්‍රිය ගීතය සනත් නන්දසිරි ගායනා කලේ ඇය වෙනුවෙන්ය.  @@..අනුරධා නන්දසිරි ඡයරුප Click දැන් නරබන්න . ජනප්‍රිය ගායිකා විශාරද අනුරධා සංගීතඥ සනත් නන්දසිරි &මල්කාන්ති නන්දසිරිගේ දියණිය වේ. ඔවුන්ගේ පවුලේ සියල්ලම කලා ලෝකයේ දස්කම් දක්වයි .අනුරධා සුන්දර නළදත් සිනාව කාගේත් සිත් වශී කරයි .ඔවුන්ගේ පවුලේ ගැහැණු අය සියල්ලම ගිරා නහය හැඩය වීම විශේෂයි .එසේම ගායනයෙන් දශක ගනනාවක් ජනතාවගේ සිත් තුල සිටි .අනුරධා මියුසියස් විදුහලේ සංගීත ගුරුවරියක් ලෙසද සේවය කලා .ඇය පාසැල් කාලයේ සිට ඇසුරුකරන මිතුරියන් අදටත් සුහදව ඇසුරු කරයි .දු අනුරධා ජනප්‍රිය ගීතය සනත් නන්දසිරි ගායනා කලේ ඇය වෙනුවෙන්ය.අනුරධා නන්දසිරි ඉදිරි කලා දිවියට සුභ පැතුම් !! ස‍ටහන -සුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්‍යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

සරාගි Sachini Ayendra රුරටා

admin

යුධ හමුදාපති – ශවේන්ද්‍ර සිල්වාට ජනතා උපහාරය !!

admin

කොරෝනා කලා අය!!

admin