Events Gossip News Model Photos News

ෂෙරිල් ඩෙකර් -රුවන් රුරටා !!

 

ෂෙරිල් ඩෙකර් -රුවන් දැන් Click කර ඡයරුප පෙළ නරබන්න.ජනතාවගේ සිත් ගත් යොවුන් ගායක රුවන් හෙට්ටිඅර්ච්චි සමග විවාහ වි සිටින ෂෙරිල් රෝමන් ඩෙකර්  අද රංගන ශිල්පිනියක් ලෙස තරුණ තරුණියන් ගේ සිත් දින ඇත .ෂෙරිල් ඉතා පැහැපත් සමක් ඇති මනා රුසපුවකින් යුතු නිළියකි .කිතු බැතියෙකි.ඉතා නිහතමානී& හොද ගතිගුණ  නිලියක් ලෙස මා ඇයව දුටුවා ශේරිල් මනාලියක් ලෙස වඩාත් ලස්සන බව මගේ අදහසයි . .එසේම වෙළද දැන්වීම් වලද දැකිය හැක. ඔවුන් දෙදෙනාම කලාකරුවන්  වීම නිසා රසිකයන් රැසක් ඔවුන් දෙදෙනාට සිටි. ඉතා සාර්ථක පවුල් ජිවිතයක් ගත කරන සුන්දර යුවලක් විම විශේෂයෙන්  කලාවට වැදගත්වේ. කලාකරුවන්ගේ  යහපත උදෙසා මා විසින් හදුන්වාදුන් මෙම ප්‍රවර්ධන ක්‍රියදාමය ජනතාව අතර ඉතා ජනප්‍රිය වීම ගැන මා හට ඇත්තේ ඉමහත් සතුටකි. එමෙන්ම අද වන විට රටේ ජනතාවට කලාවෙන් ඇත්වී සිටීමට සිදුවී ඇති බවින් ,ඔවුන්ගේ රසිකයන්ට දැක බලා ගැනීමට අවස්ථාවක් නොමැති බවින් මෙම විශේෂයන්ගය වඩාත් .ජනප්‍රීයවීමෙ මා දුටු රහසයි . ෂෙරිල් ඩෙකර් -රුවන් යුගලගේ කලා දිවියට සුභ පැතුම් !! ! සටහන -සුරේන් අබේසුන්දර -0771777122 දිනපතා Wedding & Event නරබන්න .ඔබේ ඡයරුප පළකරගන්න අමතන්න -0771777122-ජනතාව අතරට යන්න

Related posts

සුන්දර සනෝජා බිබිලේ -රුරටා

admin

සිරස TV – Voice Teens -Grand Final – ( Mobitel ) 2020

admin

ගාමිණි අපොන්සු රුරටා!!

admin