Events Gossip News Model Photos News

නිළි පද්මා මෙන්ඩිස් කොරෝනා!!

 

නිළි පද්මා මෙන්ඩිස් දැන් Click ඡයරුප පෙළ කර නරබන්න. රංගන  ශිල්පිනියක් ලෙස ජනප්‍රීය පද්මා කිතු බැතියකුවේ.ඇය ප්‍රවීණ රංගන ශිල්පිනියක් ලෙස දීර්ඝ කාලයක් කලාවට හොද සේවයක් කර ඇත. මේ දිනවල පමණක් ටෙලි නාට්‍ය අතර මහා විරු පණ්ඩු , සත්වර්ෂා, Encounter තුලින් රසික ඔබලාට ඇයගේ නිරුපනයන් දැකිය හැක මේ හිත හොද සහෝදරිය දැන් කොරෝනාව වැලදී ප්‍රතිකාර ලබා ගනිමින් සිටි. (මෙම පුවත ජනතාවට මුලින්ම දැනුම් දුන්නේ මා විසිනි ) ඇයව  සුව පත් කිරීමට රසික  ඔයලාගේ  යුතුකමක් වන අතර ඒ සදහා තම තමන්ගේ   ආගමික දේව වතාවන් කර ඇයට සම්පුර්ණ සුවය  ලැබෙන ලෙස කටයුතු කරන මෙන් මා සියල්ලගෙන්ම . ඉල්ලා සිටීමට කැමැත්තේමි. ටෙලි නාට්‍ය ශුටින් නිසා මුහුණු ආවරණ ඉවත් කරන්න සිදුවන නිසා අද වනවිට කලාකරුවන් රැසක් කොරෝනා රෝගයෙන් දුක් විදිමින් සිටි. ඔවුන් තම ජිවිතය ගැන නොතකා කරන මේ අවදානම ගැන ඔබ සිතුවද? අපි සියලු දෙනාම කලාකරුවන් කරන කැපවීම ඉතා අගේකල  යුතුයි. දක්ෂ කලාකරුවන් ට දිරියක් ලෙස ජනතාව අතරට ගෙන එම මෙමගින් සිදුවනවා! . ස‍ටහන -සුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්‍යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

සජිත් & කොලඹ සමගි ජන බලවේගය උත්සවය

admin

සුරූපී ගුවන් සේවිකා & රංගන ශිල්පිණි දිනිති වල්ගමගේ අලුත් Photo Shoot ඡයරුප පෙළක් .

admin

සුන්දර .සංජානා ගමරච්චි රුරටා

admin