Events Gossip News News

Anoma Wicramarchchi අනතුරක් !!

 

අනෝමා වික්‍රමඅරච්චි අනතුරක් Click ඡයරුප පෙළ දැන් නරබන්න.අපේ රටේ ජනතාවගේ සිත් ගත් නිලියක් &ගායිකාවක් ලෙස ඇය පසුවෙයි.ඇය   තැබිලි ගෙඩියක් කපන්න ගිහින් අතට මන්න පහරක් වැදි එක් අතක් අනතුරකට ලක් වී ප්ලාස්ටික් සැත්කමක් කරා..අදට දවස් 4 ගතවනවා .2004 විවාහය රූ රැජින තරගාවලියේ අවසන් 10 දෙනා අතරට තේරීම…කලා ලෝකෙට අවතීර්ණ වෙන්න මුල් උනා 2004 විවාහය රූ රැජින තරගාවලියේ අවසන් 10 දෙනා අතරට තේරීම…කලා ලෝකෙට අවතීර්ණ වෙන්න මුල් උනා .අනෝමා සැම අංශයටම දස්කම් පාන රංගන ශිල්පියනියක මුලින් ම සිනමාවට සම්බන්ධ උනේ….වසන්ත ඔබේසේකර යන්ගේ ආගන්තුක යා…සරත් ධර්මසිරි භේරුන්ඩ පක්‍ෂියා ,,ගිනි කිරිල්ලී…සෝමරත්න දිසානායක යන් ගෙ…සමනල තටු…..ඉන් අනතුරුව ,පුන්චි තිරයට… සුදත් රෝහන…කටු ඉබුල අනුර මාදව ජයසේකර…චක්රායුදය,,මහතලා හටන චතුර ජයතිලක ….කිදුරාංගනා,,,ගැහැනු ලමයි. දිල්ශාන් වෙල්ලාලගේ….අටම්පහුර මින් අනතුරුව අවුරුදු 8 පමන කලාවෙන්  ඈත් වෙලා හිටියා  යලි පුනරාගමනය…ලක්ශ්මන් පුශ්ප කුමාර ගේ…පිපෙන මල්..පිනි මුතු වැස්සෙ,,ලි…ක්වීන්..බොහීමියානුවා,,,කිරුලී,,,රගපෑ ටෙලි නාට්ය අතරින් කිහිපයක්,අනෝමගේම  ගීත 2 තියෙනවා මගේ කදුලු නුබ අරගෙන… ගිත රචනය….සුනිල් R ගමගේ සංගීතය ,හා මෙලඩිය …නවරත්න ගමගේ ගායනය…අනෝමා වික්රමාරච්චි විසින් ගායනා කර ඇත.දෙවෙනි සිංදුව … ඔබ,තරම් මගේ හිත… ගීත රචනය …නීලාර් එම් කාසිම් සංගීතය …දර්ශන වික්රමතුංග ගායනය ..අනෝමා වික්රමාරච්චි විසින ඉදිරියට විකාශය වීමට ඇති චිත්ර පට…..වාසව බදුගේ .ආදරනීය ප්රාර්ථනා වේ. ඉරුදෙනියාය..මෑතකදී විකාශය ඉවර උන ටෙලි නාට්ය ඉරුදෙනියාය.ලෙස බව ඇය .මා සමග පැවසුවා.අනෝමා සරල  සමාජශීලි කා අතරත් ලෙංගතු සුහදශීලි චරිතයක් ලෙස මා ඇගෙන් දුටුවා .  අනෝමා වික්‍රමඅරච්චි  ඉක්මන් සුවය ලැබි අප සමග එක් වී කලාව ගොඩනැගීමට ඉක්මින් හැකියාව ලැබේවායි ප්‍ර ර්ථනා කරන අතර ඇයගේ කලා දිවියට සුභ පැතුම් !! ස‍ටහන -සුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්‍යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

ශෂිකලා හෙට්ටිආරච්චි – උපන්දිනය 2021

admin

Aruni Rajapaksha දුවරුන්ගේ B Day

admin

මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා දැයෙන් සමු ගනියි!!!

admin