Events Gossip News News

Ravindra යසස්ට කොරෝනා!!

 

රවින්ද්‍ර යසස්ට කොරෝනා -දැන් Click ඡයරුප පෙළ නරබන්න. නළුවෙක් & පළාත් සභා මන්ත්‍රී (හිටපු)සමගි ජනබලවේගය  ඔහු ජනතාවගේ සිත් දිනා ඇත. එදා වේදිකාවෙන් ආරම්භ කල ගමනේ පසුව සිනමා & ටෙලි නාට්‍යය වේදිකාව සියල්ලම ජය ගත්තා .සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වය තුලින් බණ්ඩාරගම සංවිධායක බවට පත් විය.    රවින්ද්‍ර යසස්ට තම ජනතාව සමග ඉතා සමීපව කටයුතු කරද්දී කොරෝනා වසංගතය  වැලදී  ඇත.  තවත් හිත හොද නළුවෙකුට රවින්ද්‍ර යසස් (කොරෝනා),හැදීමෙන් දැනට අසනීපෙන් සිටින කලාකරුවන්  විශාල ගොන්නට ඇතුලත් වෙනවා .ඔහු රෝහලේ සිට කිව්වේ  හරිම වේදනාවක් තියන්නෙ වනේ වන හතුරෙකුටවත් මේ ලෙඩේ හැනේන එපා.හැදුනට පස්සෙයි වේදනාව දැනෙන්නෙ හැමෝම පරිස්සම් වෙන්න අපේ මිතුරා පැවසුවා.  රවින්ද්‍ර යසස්ට ඉක්මනින් සුවවී කලා කටයුතු කිරීමටත් ,ජනතාවට සේවය කිරීමටත් හැකියාව ලැබේවායි ප්‍රර්ථනා කරමි. ස‍ටහන -සුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්‍යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

තෙල්මිල වැඩි – විරුද්ධව!!

admin

වේල්ස් කුමාර -ART

admin

SL Cricketer -Dasun Chanaka Wedding

admin