Events Gossip News News අමරණිය සිහිවටන

Clarence Wijewardena !!

 

සංගීත POP කලාව රජු  කැලරන්ස් විජේවර්ධන  Click ඡයරුප පෙළ නරබන්න,කණ්ඩායම් ගීත ලොවේ  මුල් පුරුක වන්නේ ඔහුය එසේම God Father OF Sri Lankan Pop යන  වැකිය කැලරන්ස් විජේවර්ධන  හිමිකරගෙන සිටි.  එදා super ගෝල්ඩන් චයිම්ස් සංගීත කණ්ඩායම  කැලරන්ස් විජේවර්ධන බිහි කලා .ඉන් ඉවත් වූ පසු සිංහල ගීත 150 -සංගීත තනු ,රචනා ,ගීත ගායනා  කැලරන්ස් විජේවර්ධන කර ඇත .ඉතාමත් හොද ක්‍රීස්තියානු භාක්තිකයකු වේ. ඔහු නිතරම JESUS ආදරේ කරමින් ,ජේසුතුමා පසසමින් ප්‍රශන්ෂා කල බව   කැලරන්ස් ඉතා ලගින් ඇසුරු කල මරියසෙල් ගුණතිලක පැවසිය .අද තරුණ තරුණියන් පවා කැලරන්ස් විජේවර්ධන ගීත වලට ලොකු ආසාවක් දක්වනවා .ඉතාමත් මිහිරි ,සරල වදන්, හොද තනු සාර්ථකත්වය ලෙස පෙනී යයි. කැලරන්ස් විජේවර්ධන බිරිද සමග හොද පවුල් ජිවිත්යක් ගත කල බව ඔහුගේ සමකාලින මිතුරන් පැවසුවා .දැන් බිරිද විදේශ රටක සිටි. වරක් තනි වී සිටින්න්නයි ගීතය රචනා කර එම ගීතය සුදුසු මිල්ටන් මල්ලවආරච්චි බව පවසා භාර දුන්නා . කිතුබැතියන්ගේ විවාහයෙදි ගායනා කරන ජනප්‍රිය ගීතිකාවක් වන රන් සීනු හඩ ගීතිකාව ඔහු විසින් රචනා කරන ලද්දකි     ඉතිහාසය දෙස බලන විට   කැලරන්ස් විජේවර්ධන  විසින් එදා ජනප්‍රීය සියලු දෙනාටම සාර්ථකත්වය කර ගෙන යාමට සහ යෝගය දී ඇත, මිය යන විට වයස 53 කි. ඉතා සුළු කාලයක් තුල සංගීත කලාවට ඔහු කල දැවැන්ත සේවය ,අද පරපුර කැලරන්ස් විජේවර්ධන ව අගය කලයුත්යි .ඉතිං දෙවියන් වහන්සේ විසින් මේ  විශ්වයට  දයාද කල සුන්දර කලාකරුවන් විසින් කාලයෙන් කාලයට අප වෙත පැමිණ යති ,නමුත් කැලරන්ස් විජේවර්ධන  යන සුවිශේෂ නිර්මාතෘ අපට කල සේවය අඩුව -හිස්තැන පිරවිය හැකි අයෙකු කිසිදිනක පට හමු නොවනු ඇත. ස‍ටහන -සුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්‍යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ජනතාව අතරට යන්න -0771777122

Related posts

යොවුන් නිළි Nethmi Roshel අළුත්ම Bride & Shoot

admin

වත්සලා දියගොඩ රුරටා !!

admin

ඩයලොග් – රිද්ම රැයක් 2019 – DIALOG RIDMA RAYAK නුතන තරුණ පරපුරේ අභිමානය -DIALOG

admin