Events Gossip News News

නුවන් &ගයාන් රුරටා !!

නුවන් &ගයාන් ගුණවර්ධන දැන් Click  කර ඡයරුප පෙළ නරබන්න.එදා සිට  ජන සිත් දිනු නුවන් ගුණවර්ධන  අපේ රටේ යුග ගණනාවක්  ජනතව අතර හොද නමක් දිනා සිටි. විශේෂයෙන් ඔහු හින්දි ගීත සදහා ඉතා ප්‍රසිද්ධය. නුවන් ගුණවර්ධන ගේ පුතු යොවුන් ගායක ගයාන් ගුණවර්ධන අද සංගීත කෙෂත්‍රයේ තරුණ තරුණියන් අතර හසල නමක් දිනා සිටි. හොද කඩවසම් පෙනුමැති ගයාන් Music වීඩියෝ මෙන්ම නිවේදකයකු මෙන්ම නළුවෙක්   ලෙස මේ වන විට රසිකයන් පිරිවරගෙන සිටි. යෝවුන් සුන්දර නිළි පුජානි .භාග්‍ය පොටෝ  Shoot වලදී නිරුපනය කිරීමට ගායක ගයාන් ගුණවර්ධන සමග පමණක් ක්‍රියා කරයි .පසු ගිය දිනවල ඉතා දුක් මුසු ආරංචියක් අපට දැනගන්නට ලැබිණ .එනම් නුවන් &ගයාන් පිය පුතු දෙදෙනාටම මේ වන විට කොවිට් 19 -රෝගය හැදී ඇත. ඔවුන් දෙදෙනාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි . ස‍ටහන -සුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්‍යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ජනතාව අතරට යන්න -0771777122

Related posts

සුපිරි සටන් නළු -කුමාර රණපුර බරපතල අනතුරක

admin

විවාහ 550 -Wiwaha -550 @ bmich now wedding නවතම වෙබ් අඩවිය

admin

සුපිරි නවක නිළි -නිල්වලා විශ්වකලා .

admin