Events Gossip News Model Photos News

නදීමා චතුරාණි රුරටා !!

 

නදීමා චතුරාණි දැන් Click කර ඡයරුප පෙළ නරබන්න.ජනතාවගේ සිත් ගත් යෝවුන් නිලි නදීමා ටෙලිනාට්‍ය & චිත්‍රපටි රගපෑ රසිකයන් ජයගත් ජනප්‍රිය චරිතයකි .ඇයගේ විවාහ ඡයරුප දැවැන්ත වෙළද පුවරු  රට පුරා දක්නට ලැබෙනවා. නදීමා තවම අවිවාහකය .ඇය අපේ රටේ සුවිශේෂ සමාජ සේවා කරන ආයතනයක  ස්වෙච්ඡවෙන් ජනතාවට සේවයක් කරයි. ලංකාවේ කලා ලොවට ලැබුණු හොද වටිනා සේවයක් කරනා දුර්ලභ තරුණියකි. නදීමා  භක්තිමත් කිතු  බැතියෙකු වන අතර ඇය දෙවියන් වහන්සේට  දවසේ වැඩි කාලයක් වෙන්කර මිනිසුන්ට සේවය කරයි. දෙවිපියාණන් ගේ  සුව කිරීමේ ජනප්‍රිය දේවගැතියෙකු මගින් කලාකරුවන්ට  ඇය කරන දේව  සත්කාරය ප්‍රශා0ශානිය වේ. විශේෂයෙන් නදිමා මේදිනවල කොරෝනා වැළදුණු කලාකරුවන් වෙත ඇගේ දෙව් සුව සේවය මැනවින් කරන බවට අපේ සියලු කලාකරුවන් සක්ෂි වනවා ඇත. අපි සැම අයෙකුට දෙවියන් වහන්සේ විශ්වය මවා තලන්තයක් දී ඇත . GOD ගේ සැලසුම වන්නේ එම තලන්තයෙන් මිනිසුන්ට සේවය කිරීමයි .එ යට කැපවුන අයට දෙවියන් වහන්සේ විසින් ඔබට මග පෙන්වනු ඇත.නදීමා චතුරාණිට ස්තුතිය !! ස‍ටහන -සුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්‍යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

නලින්ගේ උපන් දිනය & Marians 32 Anniversary

admin

SL Cricketer -Dasun Chanaka Wedding

admin

සුරේනි සෙනරත් -පිළිකාවක් !

admin