Events Gossip News Model Photos News

ගායිකා Falan Andrea රුරටා !!

 

ගායිකා  Falan Andrea-දැන්  Click ,සියලු ඡයරුපපෙළ නරබන්න.එදා රියල්ටි කලාවෙන් බිහිවූ ගායිකා    Falan Andrea- අද සැම තැනකම අපට දක්නට ලැබෙනවා. බම්බලපිටිය ,ශුද්ධ පවුලේ  කන්‍යාරාමය   බිහිවූ තවත් සුරුපිනියකි .හොද කිතු බැති තරුණියකි. ඇයට වෙළද රුපලාවන්ය දැන්වීම් වල දැක ගත හැක.ගායනයනද  අද ජය ගනිමින් සිටි.අපේ රටේ සංගීත රජු වූ සුනිල්පෙරේරා සමග   Falan Andrea-ගී ගායනා කර ජනතාවගේ සිත් දිනා ඇත,සුනිල් අය්යාට සමාන ගැබුරු ගැහැණු කට හඩක් තිබීම අප දුටු විශේෂත්වයි .අපේ රටේ දක්ෂ & රුමතියන් ජනතාවට හදුන්වාදීම මෙමගින් සිදුවේ.එමගින් විශේෂයෙන්  නවකයන්ට ඉදිරි ගමනට හොද රුකුලක් ඇතිවනු ඇත.ඒ පිලිබදව මා හට ඇත්තේ ලොකු සතුටකි   Falan Andrea-.ඉදිරි කලා දිවියට සුභ පැතුම් !! සටහන -සුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

නිපුණි විල්සන් රුරටා !!

admin

(Dialog )2020-31 රෑ – Show දෙරණ Tv

admin

Dialog -ඩයලොග් – වොලිබෝල් සමාජ සත්කාරය !!

admin