Events Gossip News News

ගායිකා යෝහානි ද සිල්වා!!

 

ගායිකා  යෝහානි ද සිල්වා දැන් Click ඡයරුප පෙළ නරබන්න .අපේ රටට ජත්‍යයන්තර කිර්තියක්   ගායන කෙෂ්ත්‍රයෙන් ලබා දුන් අභිමානය සුවිශේෂයි.අසල්වැසි ඉන්දියාවේ  යෝහානි ද සිල්වාගේ  මැණිකේ මගේ හිතේ  ගීතය ජනප්‍රිය වුනා .නළු අමිතා බච්චන් ගේ මිනිබිරිය විසින් මෙම ගීතය ගායනා  කිරීමෙන් මුළු ඉන්දියාවේම ඉහල පිළිගැනීමක් සමග ජනප්‍රිය වුනාඅනතුරුව ඇමරිකාව ඇතුළු බටහිර රටවල් යෝහානි ගේ මෙම ගීතය ගායනයෙන් ලොව 5 වන ගීතය ලෙස වාර්තාවී ඇත.අද වනවිට මිලියන 117 ගීතය නරබා ඇත. යෝහානිට ඉංදීය මහා කොමසාරිස් කාර්යාලය විසින් ඉන්දියානු නව සංස්කෟතික තානාපති ලෙස පත් කොට ඇත. එසේම ඉන්දියාවේ සංගීත ප්‍රශා0ග 2 සදහා ඇයට ආරාධනා කොට ඇත. මෙපකෙෂ්ත්‍රයෙන් මණ  අපේ රටට ලබා දුන් යෝහනිට තවම නිසි ඇගයිමක් ලංකාවේ බලදාරින්ගේන් වී නොමැත .අපේ රටේ කඩේ යන උන්ට විතරක් සැම දෙයක්ම ලබාදෙන ක්‍රමය අද ජනතාවට  පිළිකුල් වෙලා .මුළු ලෝකයම ඉහලින්ම පිළිගන්නා යෝහනිටවත් අගයන් නැති මෙරටේ උන් කරන මදි පුන්චිකම් අපි සියලු දෙනා හෙලා දකිනවා .අපේ සුනිල්     අයියා නැති වීමත් අද  මේ  අවස්ථාවේ පෙනී යනවා .ඔහු සිටියානම් යෝහානිට හොද සහයෝගයක් ලබාදෙනවා .ගායන  කෙෂ්ත්‍රයෙ අය මෙවැනි දක්ෂයන් කරලියට එනවට කැමති නැහැ .එයත් ජනතව හොද හැටි දකිනවා .නමුත් ගායක කිර්ති පැස්කුවල් පමණක් යෝහනිව  මාධ්‍ය අවශ්‍ය අලුත් තොරතුරු මා හට ලබාදීම ගැන මා ඔහුට ස්තුති කරනවා .කරුණාකර අඩුම තරමින් කලාව ඉදිරියට ගෙන යාමටවත් කවුරුත් එකතුවුනොත් හොදයි යන ඉල්ලීම මා විසින් මේ අවස්ථාවේ කියා සිටිමි . ගායිකා  යෝහානි ද සිල්වා ඉදිරි කලා දිවියට සුභ පැතුම් !! ස‍ටහන -සුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්‍යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

නිළි Susantha Chandramali උපහාර පිණිස තිසුරිගේගේ විවාහය රසිකයන්ට ..

admin

Nayanthara Wickramarchchi -රුරටා !!

admin

Proud of Our Army Commander – Shawendra Silva – Happy Birth Day !!

admin