Events Gossip News Model Photos News Uncategorized

නිලි පුජා උමසංකර් රුරටා !!

 

නිලි පුජා උමසංකර්  මෙතන Click නරබන්න. අලුත් ඡයරුප පෙළක් දැන්. යොවුන් නිලි , Model ,ලෙස ජනතාවගේ හදවත් දිනා ගත සැබෑ  සමාජශීලි නිලියක් ලෙස මා හට මාධ්‍යවේදියෙක් ලෙස ඇයව හදුන්වාදිය හැක. පුජා ඉන්දියානු  නිලියක්  අපේ සිනමාවට ඇයව හදුන්වාදුන්  පසු  සිංහල සිනමාව තුලින් ජනප්‍රීය නිළිය, නැගී එන නිළිය  යන සම්මාන ලැබුවා. දැන් ඇයට සිංහල  භෂාව හොදින් කතාකිරීමට හැක. අපේ සිනමාවේ සිටි දිවංගත දම්මික සිරිවර්දන විසින්   නිලි පුජා උමසංකර්ව හදුන්වා  දුන් තැනැත්තා විය.දම්මික සිරිවර්ධන වැනි දක්ෂයන්  අද නොමැතිවීම අද අපේ සිනමාව නැති වීම මෙහෙදී හේතුව ලෙස  සදහන් කලයුත්යි .පූජා නිතර සාමාන්‍ය ජනතාව සමග ඉතා සමීපව & සුහදව කටයුතු කරන හොද නිලියක් ලෙස මගේ අත්දැකීමෙන්  කිව හැක. ඇය විවේක  තැනක හමුවුවොත් තේ බිමට ආරාධනා කිරීම අපි කවුරුත් දන්නා දෙයකි. නිලි පුජා උමසංකර්  ගේ ඉදිරි කලා දිවියට සුභ පැතුම් !! ඡයරුප ශිල්පී /  සටහන -සුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාඔව අතරට යන්න -0771777122

Related posts

උපේක්ෂා ස්වර්නමාලිගේ අළුත් කථාව !!

admin

රංගන ශිල්පිණි සුපිරි UDARI WARNAKULASURIYA HOT NEW PHOTO SHOOT

admin

සුපිරි සටන් නළු -කුමාර රණපුර බරපතල අනතුරක

admin