Gossip News News Your Photo Shoot

Shoot-සංජනා විජේරත්න !!

 

සංජනා  විජේරත්න PotoShoot (සුරේන් අබේසුන්දර )  දැන් Click  කර ඡයරුප පෙළ නරබන්න.ජනප්‍රිය නිලියක් ,ගායිකාවක් ,ගීත රචිකාවියක් ,ඇදුම් විලාසිතා නිරුපිකාවක් වේ.විවේක අවස්ථාවල රුපලාවන්‍ය කටයුතුවල යෙදේ . මෑත කාලයේ  ඉර දරුවෝ ,Bro ,සත් වර්ෂා ,ආර්යවංශ ,දිවිතුරා ,රොකි යන ටෙලි නාට්‍ය රැසක්සංජනා  විජේරත්න විසින් රගපා ඇත . එසේම සංගීත කලාවේ උපාධියක් සදහා දැන් සුදානමින් සිටි.සංජනා  විජේරත්නගේ අලුත්ම ගීතය  එය අලුත් නැවුම් ගීතයක් Music Video   ලෙස එලි දැක්වීමට  සියල්ල දැන් සුදානමින් වෙමින් පවතින බව රසිකයන්ටසතුටින්  දන්වමි.එම නිර්මාණය වත්මන්තරුණ  තරුණියන්  වෙනුවෙන් ඉදිරිපත් කරන්නකි .සංජනා  විජේරත්න ගේ ඉදිරි කලා දිවියට සුභ පැතුම් !! Photograpy& සටහන -සුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න –

Related posts

ඉසුරු ලොකුහෙට්ටිඅරච්චි රුරටා !

admin

Sangeeth & Sanjana Love Story !!

admin

Life Shoot-SrimaliFonseka

admin