Events

ඇසුරු සිරිය ගී මියැසිය

ඇසුරු සිරිය ගී මියැසිය ප්‍රසංගය   ඡයරුප  මෙතැනින් දැන් නරබන්න. මෙරට ජනතාව තුල සිත් හදවත් දිනු මහජන බැංකුවේ රැකියාවේ නියුතු සහ විශ්‍රාම යන අයගේ පවුල්වල සහභාගිව්ත්වයෙන් ආධුනිකයන්ට වේදිකාවක් තනාදීමට මෙම ප්‍රසංගය පවත්වන ලදී. ටිකට්වලින් ලැබුණු ආදයම සැත්කම්කිරීමට රෝගීන් සදහා මුදල් ලබා දෙන ලදී. ඔබගේ ප්රසංගයත්  සුන්දර ලෙස ඡයරුප කර ගැනීමට මා අමතන්න Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event    ඉදිරිපත් කරන්නෙමු. ජනතාව අතරට යන්න -0771777122

Related posts

Show World 2023

admin

අනතුරු නිවාරණය 2023

admin

15 Textile Exhibition

admin