Uncategorized

නළු Ananda Wikramage උපහාර

 

නළු Ananda Wikramage  උපහාර මෙතනින් දැන් ඡයරුප පෙළ නරබන්න.මෙරට සිංහල සිනමාවට රගපෑමෙන් කල සේවයට සිංහල සංස්කෘතික ආයතනයේ (Sudarshi ) මණ්ඩලය වීසින් නළු ආනන්ද වික්‍රමගේට සම්මාන  උපහාරයක් පවත්වන ලදී.එම විශේෂ අවස්ථවට ඔහුගේ  බිරිද  නිලි  මානෙල් වානගුරු සහ  පුතුද සහභාගී වන ලදී. මෙවැනි  උත්සව මා  තුලින්  Media  Photograpy  ගැනීමට මා හට  0771777122 අමතන්න Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර මා විසින් Photograpy & මෙම සටහන ඉදිරිපත් කලා අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු

Related posts

Trailer Photo Gallery

admin

117 J R Jayawardena සැමරුම

admin

Sarath Manamnedra B Day 2025

admin