. මෙවැනි වැඩසටහන් Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන්අබේසුන්දර මා විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා මාගේ ඡයරුපකරණයෙන් ඔබ 0771777122 අමතන්න නීතිඥ උදය ගම්මන්පිල විසින් රචිත පාස්කු ප්‍රහාරය පොත එළිදැක්වීම පසුගියදා පැවැත්වුණි.එම උත්සවයට පක්ෂ රැසක දේශපාලන නායකයින් රැසක්ම සහභාගී විය. එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද මෙම පොත උත්සවයට ඇවිත් සිටි අතර මා විසින් එම අවස්ථා මගේ ඡයරුපකරණයෙන් දැන් ඔබ මේ තුලින් නරබන්න. අළුත් පරපුරට අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා ඔබට Event ඉදිරිපත් කරන්නෙමු. ජනතාව අතරට යන්න.








































